~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෝහිනීලා හැමතැනම
    අපිව රවට්ටගෙන අපේ ලේ බොන්න බලන් ඉන්නේ

    ඒ ඩ්‍රැකියුලගෙ කට්ටියනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් හෙට අනිද්දට මිල සුත්තරෙන් තව ටිකක් ගාන වැඩිකරන්නත් තියෙනවා - මංගල

    මිල සූත්‍ර ඕන වෙන්නෙ නෑ කොහොමත්. ඩොලර් වැඩියි. තෙල් බැරල් ගන්න ගිහින්. ඉතින් කොහොමත් වැඩි කරනව.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහොමද උන් චෙක් කරන්නේ :confused:?

    ඕව ඉතින් ප්‍රසිද්ධ ඩේට ගත්ත අවස්ථානෙ. ඒ ඩේට එයාල ගාව ඇති
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනාද උබල මෙ කියවන්නෙ

    වැස්ස නිසා තෙත්වූ ද, තෙල්මිල නිසා විඩාවූ ද මනසට අස්වැසිල්ලක් ගෙනා මෝහිනියගේ රූප ස්වභාවය
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැස්ස නිසා තෙත්වූ ද, තෙල්මිල නිසා විඩාවූ ද මනසට අස්වැසිල්ලක් ගෙනා මෝහිනියගේ රූප ස්වභාවය

    Eka maru :lol:
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    වැස්ස නිසා තෙත්වූ ද, තෙල්මිල නිසා විඩාවූ ද මනසට අස්වැසිල්ලක් ගෙනා මෝහිනියගේ රූප ස්වභාවය

    :baffled:

    ලාවට ගෙරවිල්ලක් අහෙනව තව ටිකකින් වහී හාද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිල සූත්‍ර ඕන වෙන්නෙ නෑ කොහොමත්. ඩොලර් වැඩියි. තෙල් බැරල් ගන්න ගිහින්. ඉතින් කොහොමත් වැඩි කරනව.

    Indiyawe nm eeye tax adu karala ganan bassapu news ekak thibba :sorry: