~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා ඒ මගේ හැටි
    ෆිල්ම් එකක් බලලා ඉවර උනත් ගොඩක් වෙලා හිතනවා ඒකෙ උන දේවල් ගැන (fantasy ඒවා නොවේ)

    මංනම් හිතන්නෙ නෑ. මොක ද එතකොට ආයිත් ඒ ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑ. ඇයි කථාව මතකනෙ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වරදත්ත අරවින්දගෙ ලස්සන සිංදුව :D

    ඔව් එයා වැඩිය ප්‍රසිද්ධ නෑනේද?

    මගෙත්.......

    :love:
    ඔය වීඩියෝ එක මට මතක විදියට සිරසෙන් හදලා දාපු එකක්
    ඕක ඉස්සර හැමතිස්සෙම tv එකේ ගියා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මංනම් හිතන්නෙ නෑ. මොක ද එතකොට ආයිත් ඒ ෆිල්ම් එක බලන්න වෙන්නෙ නෑ. ඇයි කථාව මතකනෙ :rofl:

    :baffled::baffled:
    මමනම් ෆිල්ම් එකක් දෙපාරක් බලන්නේ හරිම කලාතුරකින්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් එයා වැඩිය ප්‍රසිද්ධ නෑනේද?

    ඒ කාලෙ ප්‍රසිද්ධයි. ඕක තමයි සෑහෙන ජනප්‍රිය වුණ සිංදුව. හැබැයි තව එයාගෙ දේදුන්නෙන් තරු වියාන, තෙමුණු සුදු ගවුමෙ, ඔබ සමනලියක් කියන සිංදු ලාවට වගේ ඒදවස්වල රේඩියෝවල ගියා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ කාලේ පොර පට්ට බන්

    පට්ට ටැලෙන්ට් එකක් තිබ්බේ

    :yes::yes:
    මිනිහා දක්ෂයෙක්
    ලෝකෙන්ම දෙවෙනියට වැඩිම ආදායම තියෙන නළුවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :baffled::baffled:
    මමනම් ෆිල්ම් එකක් දෙපාරක් බලන්නේ හරිම කලාතුරකින්

    මමනම් අමතක වුණ ගමන් ආයිත් බලනව මං කැමති ඒවනම්. :D