~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අහන්නත් සතුටුයි......මමත් ආසම දෙ තමා පොත්.....මගෙ ලොකු ආසාවක් තියෙනවා පුස්තකාලෙක ජොබ් එකක් කරන්න..එත් අපෙ අම්මා නම් කියන්නෙ මාසයක් යන්න කලින් මාව රස්සාවෙන් දොට්ට දාවි ලු.......ජොබ් එක නොකර පොත් කියව කියව ඉදලා.......:rolleyes::rolleyes:
    මම දැකල තියෙනවා ඕන තරම් පුස්තකාලවල අය පොත් කියවනවා :love:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආසාවක් තිබුනත් කරන්න අමාරු වැඩක්
    හොදයි හොදයි ස්පීඩ් එක තව වැඩිදියුණු කරගන්න :D

    සමහරවිට ඔයා පොත කියවද්දි මුල, මැද, අග මෙනෙහි කර කර ඉන්නව ඇති. එහෙම නැත්තම් ඒ චරිත තුළට ඔයාගෙ සිතුවිලි ආදේශ කරනව ඇති. එතකොට කියවන්න ගොඩක් වෙලා යනවනෙ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආසාවක් තිබුනත් කරන්න අමාරු වැඩක්
    හොදයි හොදයි ස්පීඩ් එක තව වැඩිදියුණු කරගන්න :D

    මම අවුරුදු 10 ඉදන් විතර තමා පොත් කියවන්නෙ..කොටින්ම මම 6 වසරෙදි උලමාගෙ රාත්‍රිය පොත කියෙවුවෙ...අපෙ ආච්චි ඉස්සර මුතුහර ගන්නවා.......ඉතින් එක කියවන්න තමා ඉස්සල්ලාම හුරු උනේ...ආච්චි ලගත් පොත් තිබ්බා..එවත් කියෙවුවා.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔකේ කැසට් පටියක් අපේ ගෙදර තිබ්බා :love::love:

    අපේ ගෙදර VCD එකක් තිබ්බා
    saajan, mohebatein, dil se වගේ ෆිල්ම් වල සින්දු
    ඉස්සර හැමතිස්සෙම බැලෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම දැකල තියෙනවා ඕන තරම් පුස්තකාලවල අය පොත් කියවනවා :love:

    පොත අතට ගත්ත ම අහස ක‍ඩාගෙන වැටුණත් ගානක් නැති වෙන තරමට ආස හිතෙනකොටනම් ඉතින් රැකියාවට වඩා පොතටනෙ අවධානය එන්නෙ. :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සමහරවිට ඔයා පොත කියවද්දි මුල, මැද, අග මෙනෙහි කර කර ඉන්නව ඇති. එහෙම නැත්තම් ඒ චරිත තුළට ඔයාගෙ සිතුවිලි ආදේශ කරනව ඇති. එතකොට කියවන්න ගොඩක් වෙලා යනවනෙ.

    මන් සාරා අක්කගේ වේගෙන් කියෙව්වොත් පොතේ කතාව, හරය හරියටම ඔලුවට ගන්න බැරිවෙනවා
    වචන ටික ඔහේ කියෝගෙන යයි.
    processing speed මදි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් අහන්නෙ නැ...අම්මා බන අහලා ඉවරයි වගෙ...ඊට පස්සෙ යන සිංදු ටික යන්නෙ.......

    විල් සරා නම් බලල තියෙනවා

    මෙන්න මම වැඩියෙන්ම ආස කරපු සිංදුවක් Swades තමයි අදටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එක

    මෙන්න තවත් ලස්සන සිංදුවක්
    ඔකේ සිංහල සිංදුවකුත් තිබුනා

    තව ජුහී චවුලා ආතල් ගනීද ජුහි චවුලා කියලා වර්ෂන් එකකුත් හදලා තිබුනා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම අවුරුදු 10 ඉදන් විතර තමා පොත් කියවන්නෙ..කොටින්ම මම 6 වසරෙදි උලමාගෙ රාත්‍රිය පොත කියෙවුවෙ...අපෙ ආච්චි ඉස්සර මුතුහර ගන්නවා.......ඉතින් එක කියවන්න තමා ඉස්සල්ලාම හුරු උනේ...ආච්චි ලගත් පොත් තිබ්බා..එවත් කියෙවුවා.....

    :love::love::love:
    හොදයි හොදයි ඒක කවදාවත් නවත්තන්න එපා
    තව කියවන්න
    දැන්නම් ඉතින් online කියවන්නත් ඕනෑතරම් පොත් තියෙනවනේ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොත අතට ගත්ත ම අහස ක‍ඩාගෙන වැටුණත් ගානක් නැති වෙන තරමට ආස හිතෙනකොටනම් ඉතින් රැකියාවට වඩා පොතටනෙ අවධානය එන්නෙ. :D
    හා හා ආණ්ඩුවේ ඔෆිස් වල උදේම පත්තරේ දිග ඇරගෙන කතු වැකියත් කියවලා නෙවෙයි ඉවර කරන්නේ වැඩ කරන අය
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මන් සාරා අක්කගේ වේගෙන් කියෙව්වොත් පොතේ කතාව, හරය හරියටම ඔලුවට ගන්න බැරිවෙනවා
    වචන ටික ඔහේ කියෝගෙන යයි.
    processing speed මදි

    ඔයා ඒ වචනෙන් වචනෙ තේරුම හොයනව. වාක්‍යයෙ තේරුමට නැතුව :D එතකොට වෙලා යනව තමයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හා හා ආණ්ඩුවේ ඔෆිස් වල උදේම පත්තරේ දිග ඇරගෙන කතු වැකියත් කියවලා නෙවෙයි ඉවර කරන්නේ වැඩ කරන අය

    සමහර ආණ්ඩුවෙ ඔෆිස්වලනම් පොත් කියවන එක තමයි වැඩි හරියක් කරන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මෙන්න මම වැඩියෙන්ම ආස කරපු සිංදුවක් Swades තමයි අදටත් කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එක

    swades ෆිල්ම් එක මරු. අනිත් සමහර ඒවගේ ශාරුක් කාන් ගේ ගොන් පාට් පේනවනේ. ඒවුනාට මේක මරු
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    .
    .
    .
    .
    .

    මෙන්න තවත් ලස්සන සිංදුවක්
    ඔකේ සිංහල සිංදුවකුත් තිබුනා

    තව ජුහී චවුලා ආතල් ගනීද ජුහි චවුලා කියලා වර්ෂන් එකකුත් හදලා තිබුනා

    loved this live performance :yes: