ebay selling account ekak help need plz

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන් අට පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
    ලෝං වලටයි ලීසිං වලටයි .

    part time ජොබ් එකක් හොයනවා
    මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
    ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
    කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
    මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
    මචන් මම අදුරන යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් ඉන්නවා Australia වල එයාට කියල account එකක් එහෙන් හදාගන ඕක බෑන් වෙන්නේ නැති
    විදියට කරන්න පුළුවන්ද ?


    PS:
    මොකෝ බන් මේවගේ දේවල් කරන ගොඩක් දෙනක් මේක ඉදලත් පොඩි හෙල්ප් එකක් දෙන්නේ නැත්තේ
    පොඩි දුකකුත් ඇති වෙනවා බන් , අපේ උන් අපිටම උදව් කරන්නේ නැති උනාම
    :(
     
    Last edited:

    [D]ark Hacker

    Member
    Jan 5, 2011
    158
    37
    0
    Malaysia Paypal hadapan -> HNB ATM card eka link karapan
    Lankan Ebay hadapan -> sell karapan


    Simple


    Items research karala... profit margine cal karala goda palayan
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    පී.ඇම් එකක් දාහන්..උදව්වක් දෙන්නම්
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එක එකාගෙන් අහන්නේ ...ගුගල් කරපල්ලකෝ ...ඔක්කොම අතට අරන් කටට දාන්නද කියන්නේ .....ඉස්සෙල්ල උඹලගේ පැත්තෙන් උනදුව පෙන්නපල්ලා ..පස්සේ හිරවෙන තැන අහපල්ලා .....

    කොච්චර මේකේ ත්‍රෙඩ් වැටිලා තියෙනවද ? පිස්සෝ වගේ උඹල අහන අහන වෙලාවට උත්තර දෙන්න මේකේ උන් දිලත් නැහැ ....උනන්දුවෙන් වැඩේ යනවනම් හෙල්ප් නොකරන එකකුත් නැහැ ...පොඩ්ඩක් පරක්කු උන ගමන් ..එළකිරියේ එවුන්ට බනින්නේ ඇයි බන් ....


    උඹට හිර උන තැනෙකින් එක දාපන් ...කොල්ලෝ උදවු කරයි