මචන් අට පොඩි හෙල්ප් එකක් ඕනේ , මම පොඩ්ඩක් හිරවෙලා ඉන්නේ පඩියෙන් හම්බවෙන ඔක්කොම වියදම් වෙනවා
ලෝං වලටයි ලීසිං වලටයි .
part time ජොබ් එකක් හොයනවා
මට පාට් ටයිම් විදියට ebay සෙලින් කරන්න හැටි දැනගන්න ඕනේ .
ලංකාවේ account වලට paypal withdrawal කරන්න බැරි නිසා මචන් ලංකාවේ account වලින් කරන්න බැහැ නේද ?
කොහොමද බන් බෑන් වෙන්න නැතිව නියම විදියට සෙල් කරන්න පුළුවන් account එකක් හදා ගන්නේ
මචන් උබට පින් සිද්ද වෙනවා මේක මට කියල දුන්නොත්
මචන් මම අදුරන යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් ඉන්නවා Australia වල එයාට කියල account එකක් එහෙන් හදාගන ඕක බෑන් වෙන්නේ නැති
විදියට කරන්න පුළුවන්ද ?
PS:
මොකෝ බන් මේවගේ දේවල් කරන ගොඩක් දෙනක් මේක ඉදලත් පොඩි හෙල්ප් එකක් දෙන්නේ නැත්තේ
පොඩි දුකකුත් ඇති වෙනවා බන් , අපේ උන් අපිටම උදව් කරන්නේ නැති උනාම

Last edited: