~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
පොඩි ඉඩකනම් ඉතින් අමාරුයි තමයි ලොකු ඉඩකඩක් වෙන් කරන්න හැමදේ ම ගැන බලන්න ඕන නිසා. ගෙදර ඉන්න ප්‍රමාණය හා අනාගතේ එකතු වෙන්න ඉන්න ප්‍රමාණ ගැනත් සලකන්න එපායෙ. (ආයිත් වෙන ගෙයක් හදන්න කල්පනාවක් නැත්තම්)

Ow machan. Babalata wenama plan kala rooms and bathroom ekak.
Godak dewal hithanna thiyenawa and api nohithan dewal thiyenawa plan karan yaddi :D
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thanks machan, upadesa watinawa mama apahu hitannam ;)

    එළ එළ බාස් මහත්තුරු, අහල පහල අය හෝ වෙන අය කියන නිසා නැතුව ගෙදර ඉන්නෙ ඔයා හා ඉන්න තවත් අය එක්ක කථා කරල බලල ඒ අදහස් අනුව ඒ දේවල් කරන්න පුළුවන් විදි ගැන බාස් මහත්වරුන් හා වෙනත් අයගෙ අදහස් විමසන්න. එතකොට ඔයාගෙ වැඩෙත් වෙලා ඒක කරන්න පුළුවන් වියදම් අඩු හා හොඳ ම විදියත් බොහෝවිට දැනගෙන. :D
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    නැ බාත්රුම් එක ලොකුවට හදාගන්නවා කාමරේ පොඩි කරලා.....;)

    kamare closet thiyannath epei. Ada witharak thiyagena behene.
    geanunge redithiyanna wardrobe ekak 6 feetwath wenawa awama.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow machan. Babalata wenama plan kala rooms and bathroom ekak.
    Godak dewal hithanna thiyenawa and api nohithan dewal thiyenawa plan karan yaddi :D

    අපෝ ඔව්. හැම පැත්ත ම පරිපූර්ණ කරන්න අමාරුයි. ඒත් වැදගත් දේවල් ගැන හිතල ඒව අනුව කරන එකයි හොඳ.

    බබාලට වෙන ම ඒව ප්ලෑන් කළ එකේ ඔයාලටත් ගැලපෙන ඒව ප්ලෑන් කරල බලන්න. ගෙදරක් වුණා ම ඒක ඇතුළෙ ඉන්නකොට කැමැත්තක් තියෙන්න ඕනනෙ :D
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Dubai machan :yes:

    එතකොට අර තනියම බෑ බෑ කිය කිට ඇඳුන් මැද්දේ ඩුබායි ඉඳන් ද? :shocked:

    dubai නන් ඉතින් ලොකු ඒව තමයි ඇත්තේ බන් සල්ලි කාරයෝ ඉන්න නිසා. tub එකක් ගහපන් . වැඩේ ඉවරනේ.
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එතකොට අර තනියම බෑ බෑ කිය කිට ඇඳුන් මැද්දේ ඩුබායි ඉඳන් ද? :shocked:

    dubai නන් ඉතින් ලොකු ඒව තමයි ඇත්තේ බන් සල්ලි කාරයෝ ඉන්න නිසා. tub එකක් ගහපන් . වැඩේ ඉවරනේ.

    Ow machan. mehe ithin thaniyama hema deyakma karaganna wenawa
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එළ එළ බාස් මහත්තුරු, අහල පහල අය හෝ වෙන අය කියන නිසා නැතුව ගෙදර ඉන්නෙ ඔයා හා ඉන්න තවත් අය එක්ක කථා කරල බලල ඒ අදහස් අනුව ඒ දේවල් කරන්න පුළුවන් විදි ගැන බාස් මහත්වරුන් හා වෙනත් අයගෙ අදහස් විමසන්න. එතකොට ඔයාගෙ වැඩෙත් වෙලා ඒක කරන්න පුළුවන් වියදම් අඩු හා හොඳ ම විදියත් බොහෝවිට දැනගෙන. :D

    අපෝ ඔව්. හැම පැත්ත ම පරිපූර්ණ කරන්න අමාරුයි. ඒත් වැදගත් දේවල් ගැන හිතල ඒව අනුව කරන එකයි හොඳ.

    බබාලට වෙන ම ඒව ප්ලෑන් කළ එකේ ඔයාලටත් ගැලපෙන ඒව ප්ලෑන් කරල බලන්න. ගෙදරක් වුණා ම ඒක ඇතුළෙ ඉන්නකොට කැමැත්තක් තියෙන්න ඕනනෙ :D

    Thanks a lot machan.
    meake prashne ahapu eka godak watinawa.

    Naththan mama thiyena widiyata kohoma hari karagannawa. Thank you ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Thanks a lot machan.
    meake prashne ahapu eka godak watinawa.

    Naththan mama thiyena widiyata kohoma hari karagannawa. Thank you ;)

    තැන්කස් කරන්න දෙයක් නෑ. මෙතන ඉන්න හැමෝ ම ඉතින් දෙයක් කතා කරද්දි එයාලගෙ අදහස් දක්වනවනෙ. හොඳට ගේ හදාගන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව :D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ida aparade, tub eka udin shower eka set karala tub eke idanma nanna puluwan.

    Ida thiyena loku gewal walanam dekama hadanawa.

    :baffled::baffled:
    tub එකට උඩින් එතනම shower එක හයි කරන්නේ නෑනේ.
    මන් දැකලා නෑනේ :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Samanyen kochchara loku ekak oana weida ?
    ethakota kamare kochchara withara lokuda machan?

    ප්ලෑන් එක පාස් කළා ද? එහෙම නැත්තම් එයාල පාස් කරන්න යද්දි තියෙනව නීති වගයක් තියෙන්න ඕන කවුලු වල දිග ප්‍රමාණ හා තව දේවල්. ඒවත් බලන්න වෙයි කාමරේ දිග පළල තීරණයට. අනිත් එක තමයි අල්මාරියක් ගන්නවනම් ඒකෙ දොරවල් ප්‍රමාණය අනුව දිග වෙනස් වෙනව. සාමාන්‍යයෙන් දැන් තියෙන ගොඩක් ඒව එක පැත්තක බිත්තියක දිගකට ආසන්න ප්‍රමාණයක එන්නෙ. අනිත් එක කාමරේ තියන්න්න ඕන කරන දේවල් ගැන අවබෝධයක් ගන්න වෙයි. අල්මාරියට අමතරව ඇඳ, ඩ්‍රෙසින් ටේබල් වගේ ඒව. වෙනම ෂූ රැක් වගේ ඒව. හැබැයි ඉතින් නිදන කාමරයක ගොඩක් බඩු පිරුනමත් හොඳ නෑ මං හිතන්නෙ. නිදහස්බව අඩුවෙනව.