ඔයා කපන්න ළිඳක් bathroom එක මැද්දේ. ඔයාට ඒක තමා ගැලපෙන්නේ මට පේන හැටියට![]()
එ මොකටද......

ඔයා කපන්න ළිඳක් bathroom එක මැද්දේ. ඔයාට ඒක තමා ගැලපෙන්නේ මට පේන හැටියට![]()

පොඩි ඉඩකනම් ඉතින් අමාරුයි තමයි ලොකු ඉඩකඩක් වෙන් කරන්න හැමදේ ම ගැන බලන්න ඕන නිසා. ගෙදර ඉන්න ප්රමාණය හා අනාගතේ එකතු වෙන්න ඉන්න ප්රමාණ ගැනත් සලකන්න එපායෙ. (ආයිත් වෙන ගෙයක් හදන්න කල්පනාවක් නැත්තම්)

එ මොකටද......![]()


Thanks machan, upadesa watinawa mama apahu hitannam![]()

නැ බාත්රුම් එක ලොකුවට හදාගන්නවා කාමරේ පොඩි කරලා.....![]()
Ow machan. Babalata wenama plan kala rooms and bathroom ekak.
Godak dewal hithanna thiyenawa and api nohithan dewal thiyenawa plan karan yaddi![]()

kamare closet thiyannath epei. Ada witharak thiyagena behene.
geanunge redithiyanna wardrobe ekak 6 feetwath wenawa awama.


kamare closet thiyannath epei. Ada witharak thiyagena behene.
geanunge redithiyanna wardrobe ekak 6 feetwath wenawa awama.

Dubai machan![]()

එතකොට අර තනියම බෑ බෑ කිය කිට ඇඳුන් මැද්දේ ඩුබායි ඉඳන් ද?
dubai නන් ඉතින් ලොකු ඒව තමයි ඇත්තේ බන් සල්ලි කාරයෝ ඉන්න නිසා. tub එකක් ගහපන් . වැඩේ ඉවරනේ.
එළ එළ බාස් මහත්තුරු, අහල පහල අය හෝ වෙන අය කියන නිසා නැතුව ගෙදර ඉන්නෙ ඔයා හා ඉන්න තවත් අය එක්ක කථා කරල බලල ඒ අදහස් අනුව ඒ දේවල් කරන්න පුළුවන් විදි ගැන බාස් මහත්වරුන් හා වෙනත් අයගෙ අදහස් විමසන්න. එතකොට ඔයාගෙ වැඩෙත් වෙලා ඒක කරන්න පුළුවන් වියදම් අඩු හා හොඳ ම විදියත් බොහෝවිට දැනගෙන.![]()
අපෝ ඔව්. හැම පැත්ත ම පරිපූර්ණ කරන්න අමාරුයි. ඒත් වැදගත් දේවල් ගැන හිතල ඒව අනුව කරන එකයි හොඳ.
බබාලට වෙන ම ඒව ප්ලෑන් කළ එකේ ඔයාලටත් ගැලපෙන ඒව ප්ලෑන් කරල බලන්න. ගෙදරක් වුණා ම ඒක ඇතුළෙ ඉන්නකොට කැමැත්තක් තියෙන්න ඕනනෙ![]()

ඔෆීස් යන කෙනෙක් වගේනම් අඩි 6 මදිවෙයි![]()
Thanks a lot machan.
meake prashne ahapu eka godak watinawa.
Naththan mama thiyena widiyata kohoma hari karagannawa. Thank you![]()

Ida aparade, tub eka udin shower eka set karala tub eke idanma nanna puluwan.
Ida thiyena loku gewal walanam dekama hadanawa.



Ow machan. mehe ithin thaniyama hema deyakma karaganna wenawa

Samanyen kochchara loku ekak oana weida ?
ethakota kamare kochchara withara lokuda machan?