මේකේ දාපු පොස්ට් ගාන... 1000ක් ගහනවා කොහොමහරි


එහෙම වෙන්න පුළුවන්. කොහොමත් හදිස්සියට අඩුගානට විකුණන ඒවනම් කොයි කාලෙත් තියෙනවනෙ![]()


https://www.youtube.com/watch?v=3OyXoQQF-Gs
https://www.oliveboard.in/blog/camp...freshers-bba-engineering-interview-important/
https://www.bentley.edu/prepared/12-mba-interview-questions-youll-be-asked
ඔය වගේ ඒව පොඩ්ඩක් බලන්න. අනිත් එක ඔයාගෙ කෝස් එකේ කන්ටෙන්ට් එක ගැනත් අවධානය යොමු කරන එක හොඳ වෙයි.




ආදරේට වයිර කරන ඔයා ආදර සිංදු අහනවානෙ..![]()


මගෙ දුවේ නුඹ අවදියෙන් නම්...
මේ රැයේ මිහිරි ම වෙලාව යි...
දොර ඇරන් එළියට ආවොතින්...
මේ මිහිරි දේවල් නුඹට ම යි..



අරය 5' 11' යි ලු හරි එතකොට උසත් හරි....ෆොටෝ එකක් එවන්නන්...ඔය ස්ටෙප් එක තමා ශුවර් නැත්තෙ ඕකෙන් තමයි ගොඩක් ම මගුල කැඩෙන්නෙ....
![]()
![]()
![]()
![]()
![]()
![]()





