ආදරේට වෛරයක් නෑ... මන් ඒ ගැන කතා කරන්න කැමති නෑ.. බට් හිතට වදින සින්දුවක් නං අහනවා භාෂාව අදාලම නෑ.. තේරුම වැඩක්ම නෑ![]()
මොකද මනුස්සයො..........අයිස්පලම් පෙට්ටිය ඔලුවෙ තියන් ගිහින්ම මොලෙ ගල් වෙලාද......

ඕව ගණන් ගන්න එපා අනේ.. මන් මේ පොස්ට් 1000 ගහන්න තකහනියක් රිප්ලයි කරේ![]()
ම්ම්ම් අපි එහෙනං ගියා.. සු. රා.. හැමෝටම...
පොස්ට් 25යිද කොහෙද.. එක නිසා ඔට්ටුයි![]()
සු.රා.........
පොතක් කියවන ගමන්......

එහෙමයි එහෙමයි සහෝඅද ගෙදරට වෙලා පොඩි අය එක්ක කාලය ගත කරනව ද?
ගර්..ර්....ර්....ර්........... ගර්..ර්....ර්....ර්...........
![]()
නින්ද ගියා කී බොර්ඩ් එක උඩම

මරු. ඔයා නිදාගෙන නැගිටිද්දි ගූගල් අයියල ෆොන් එකත් එලිදක්වල ඉවරයි