~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ආදරේට වෛරයක් නෑ... මන් ඒ ගැන කතා කරන්න කැමති නෑ.. බට් හිතට වදින සින්දුවක් නං අහනවා භාෂාව අදාලම නෑ.. තේරුම වැඩක්ම නෑ :rofl::rofl:

මොකද මනුස්සයො..........අයිස්පලම් පෙට්ටිය ඔලුවෙ තියන් ගිහින්ම මොලෙ ගල් වෙලාද......
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මොකද මනුස්සයො..........අයිස්පලම් පෙට්ටිය ඔලුවෙ තියන් ගිහින්ම මොලෙ ගල් වෙලාද......

    ඕව ගණන් ගන්න එපා අනේ.. මන් මේ පොස්ට් 1000 ගහන්න තකහනියක් රිප්ලයි කරේ :P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොක ද?

    Ice_Lejayange_02.png


    නින්ද ගියා කී බොර්ඩ් එක උඩම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ice_Lejayange_02.png


    නින්ද ගියා කී බොර්ඩ් එක උඩම

    :rofl::rofl: මරු. ඔයා නිදාගෙන නැගිටිද්දි ගූගල් අයියල ෆොන් එකත් එලිදක්වල ඉවරයි