නැත්තෙ මොකො....මට තෙරුනා......

ඔවාට ඉන්ගිරිස් පුලුවන් කිව්වනන් ඉවරනෙ මිනිස්සුන්ව අමාරුවෙ දාන් නැතුව...![]()
මේක තමයි sara531 දාල තිබුනේ
.
.
.

නැත්තෙ මොකො....මට තෙරුනා......

ඔවාට ඉන්ගිරිස් පුලුවන් කිව්වනන් ඉවරනෙ මිනිස්සුන්ව අමාරුවෙ දාන් නැතුව...![]()
මේක තමයි sara531 දාල තිබුනේ
.
.
.

මට එ එකක් වත් නැ මම කොන්වෙයි ද මල්ලියා![]()

ඇයි කුකූ ඔයා ඔච්චරටම ඉරිසියා මම පොස් වෙනවාට......
මම පොස් උනාම ඔයාටත් එහා ගෙදර කික්කිට ගිහින් කියන්න පුලුවන් නෙ දැන් මගෙ අයිතිකාරි පුස් කැල්ලක් කියලා![]()


මේක තමයි sara531 දාල තිබුනේ
![]()
මට ප්රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
Poh girl කියන ත්රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......
1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
3.අයිපොන් එකක් අතෙ තිබිම.
4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
5.ගලක් උඩ ඉදගෙන සිටිම.
6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
8.කරාබු නොදමා සිටිම.
9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
10.ඉහත සියල්ල.

පොෂ් ද කියලා අහනවා. දෙන්න බලන්න ඔයාගේ අදහස
මං කලින් ම පොෂ් කියන එක ගැන මගේ අදහස කිවුව. පින්තූරය නම් දැන් දැක්කෙ.
මාත් ඔය එකක්වත් කරන්නේ නැ. මට ඕවා කරන්න ලැජ්ජයි මාත් කොන් වෙලා ඉන්නේ.
අපි කොනට වෙලාම ඉමු.
මගේ යාලුවෙක් ඉන්නවා ඌ soft.eng. මිනිහා ගෙදරට pizza deliv. කරගත්තත් පොටෝ එකක් whtapp දානවා![]()

එක තමා මෙන්න මෙහෙ එන්න...මේන්න හිටං අයින් කල කජු ටිකක්..මේක කාලා වතුර ටිකක් බිලා අපි ඉමු...![]()

ඔයාටයි අර හොද කොල්ලටයි විතරයි අප්පා කියන දෙ තෙරෙන්නෙ..

කෝ මේ සතියේ රේඩියෝ නැද්ද?
mewa den adugane gamwala kelloth adinne nedda koheda![]()

ඉන්නවලු



Hi niki
ඔයාට කොහොමද වස්තු![]()

මේ ප්රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා,
දැකපු ලස්සන කෙල්ලෙක් ගැන ත්රෙඩ් එකක් දැම්මොත් නොන්ඩි වෙන්න වෙයිද?



ඔව් නැවතත් සභාවේ සාකච්චාව පොෂ් වීම ගැනයි.මේ ප්රශ්නය විසඳීමට ඇල්වතුර, තේ කෝපි පානයෙන් බැරි බවයි පේන්නේ මේ නිසා සැර පානයක් මේ සඳහා යොදාගත යුතු බව මා යෝජනා කරනවා,
![]()
