ඒක නවකථාවක් ලියනව වගේ ලියන්න ඕන කියල නැහැනෙ. එහෙම ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ඒත් ඉතින් සාමාන්‍යයෙන් හිතට එන අදහස් ලියන්න දැන් ඔය ලියනව වගේ.
හෙට ට්‍රයි එකක් දීල බලන්න ඕනේ

ඒක නවකථාවක් ලියනව වගේ ලියන්න ඕන කියල නැහැනෙ. එහෙම ලියන්න පුළුවන්නම් වැඩිය හොඳයි. ඒත් ඉතින් සාමාන්‍යයෙන් හිතට එන අදහස් ලියන්න දැන් ඔය ලියනව වගේ.

හෙට ට්‍රයි එකක් දීල බලන්න ඕනේ![]()
දාන්න ත්‍රෙඩ් එකක්........
මම නම් බම්ප් එකක් දාන්න එන්නම්.....
මම අදහස් දාන්නෙ නම් නැ...කවුද කෙනෙක් කිවිවා මගෙ අදහස් හරි පක්ශග්‍රාහි කියලා...එකම නෙමෙයි ඉතින් මගෙ අදහස් සාදාරන නැලු...ඉතින් මගෙ අදහස් මා ලගම තිබ්බා වෙ...
asahana karayange comments walatath ready wenna weiJust ignore them
![]()
ඔයාට තමා කිවිවෙ.....ඔය කැලැන්ඩරෙ කියම එවා හිතන්න එපා......


92 ඔක්ටේන් පෙට්‍රල් නව මිල රු 155.00 ක් වේ.
95 ඔක්ටේන් සුපිරි පෙට්‍රල් නව මිල රු 169.00 ක් වේ.
සුපිරි ඩිසල් රු 141.00 ක් වේ.
ලියන විදිහ (tone) එක අදහස් කරේ. romantic, artistic, experience..
දැන් ඔයාගෙ සුරූපී යුවතිය ගැන පද අමුණනව ද?
ඒක නෙමෙයි help ත්‍රෙඩ් එකක් දාමු කියලා ඩෝඩෝ කිව්වනේ

ඒකත් දාන්න. අරකත් දාන්න. 
අපි ලෝක වෙළඳ පොළෙන් තමයි බොර තෙල් ගන්නෙ අපේ රටේ පරිහරණයට ඉතින් අපිත් වැඩි උන මිලට ගන්න වෙනවා.ඉතින් රට ඇතුළෙත් තෙල් මිල වැඩි වෙන්න බලපානවා. ඒක සාමාන්‍ය ක්‍රමවේදය මචං. බොර තෙල් සාමාන්‍ය පරිභෝජන මට්ටමට ගේන එකටත් මචං කෝස්ට් එකක් එකතු වෙනවා. ඕක තමයි මචං සාමාන්‍ය ආර්ථික ක්‍රමවේදයmmmm![]()
මන් දැකපු කෙල්ලගේ සිද්දිය romantic අංශෙන් තමා ලියන්න ඕනි

අනේ එහෙම කරන්න එපා
මන් නේමෙනේ පක්ශග්‍රාහි කියලා කිව්වේ
මගේ ත්‍රෙඩ් එකේ හිතෙන ඕනෑම දෙයක් දාන්න
එහෙමනන් වැඩේ බරපතලයි වගේ![]()

මුලින් ම ඔහොම කියන්න එපා කොල්ල ත්‍රේඩ් එක දාන එකකුත් නෑ![]()

