~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    madawana ayawa madawanna... shresta chiina kiyamanak :yes:

    :oo::oo:

    මෙහෙමයි, ඔය වගේ දේකදී, ගැටලුව තියෙන කෙනාගේ අතේ තියෙනවා අනිත් කෙනාට තේරුම් යන විදිහට විස්තර කරන්න.
    ලන්කානාත සෑහෙන දුරට හරි. එයා ත්‍රෙඩ් එක දාපු කාලේ සඳහන් කරලා තියෙනවා, සෙක්ෂන් එකත් දාල තියෙනවා.
    එයා පොස්ට් දාපු බවත් සඳහන්,
    ඒ තරේ එක මොන මාතෘකාවක් සම්බන්ධයෙන්ද කියල දැම්මා නම් වඩාත් පැහැදිලියි.

    ඇත්තටම මෙහෙම කාල පරාසයකට අනුව හොයන්න විදියක් නැද්ද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Adath kello genada sanwade

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා. ඉක්මනට ගිහින් bump එකක් දාල වරෙන්
    සාරා අක්ක ලොක්කව හෙව්වා
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :oo::oo:

    ඇත්තටම මෙහෙම කාල පරාසයකට අනුව හොයන්න විදියක් නැද්ද?

    නෑනේ මම හිතන්නේ.....ත්‍රෙඩ් ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවද දන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට ලාස්ට් පොස්ට් එක අනුව ත්‍රෙඩ් එක උඩට එන තැන්නේ සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එක රැඳෙන්නේ....
    Year wise ත්‍රෙඩ් ෆිල්ටර් කරන්න පුළුවන් නම් වටිනවා.....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Adath kello genada sanwade

    මල් බබා මේ......මගෙ ලග නොට් 5 එකක් තියෙන්නෙ.....
    මේ ලගදි මියුසික් ඇප් එකෙ අප්ඩෙට් එකක් ආවා...එතකොට මම ඩවුන්ලොඩ් කල සිංදු වගයක් අන්ස්ටොල් වෙලා...:confused:
    ඔක එක පාරකුත් උනා..එ පාර එක මීටර් උනෙ නැ...මේ පාර් තමා...
    සමහර එවා යූටියුබ් කන්වට් කරපු mp3.එකට මම යූස් කරන්නෙ පිටින් ගත්ත ඇප් එකක්....
    තව කීපයක් යාලුවෙක් එවපු ටිකක්එ;)ටික මේල් එකකින් ආවෙ..එවා යෙ පරනම ටික තියෙ..අලුත් ටික නැ...
    මේවා හොයාගන්න බැරි නැ..එත් ආයෙ අප්ඩෙට් කලාම ආයෙ අවුල් යාවි නේ.......:rolleyes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Once upon a time, back when the Devil had a temper
    For he was repulsed by love for as long as he could remember
    He knew of a bond, that flamed fiercer than fire
    Husband and wife he ached to see burned at the pyre

    So he summoned a witch before his black throne
    Demanded their bond corrupted by this wise crone
    The smirking old Witch was instantly sold,
    By his promise of rewards both in flesh and gold

    In de naam van de duivel
    And so the witch set forth on her insidious quest
    Stalking the house of the blessed,
    Kisses at sunrise leaving for work;
    A sign for the witch to approach the house with that same evil smirk
    "I came to warn you immediately
    Of misfortune and adultery
    In my dark prophetic dreams I saw you"

    She opened the door for the devil's whore
    Who was disguised as an old lady, kind and wise

    In de naam van de duivel
    "Your husband shall leave you forever
    Do as I say, and you will stay together
    While your love is asleep, cut off a lock of his hair
    Bring it to me and I'll cast a spell to prevent your despair"

    And so the witch twists her tongue, reversing the tale
    She told her husband before to be on his guard:

    "During night when the owls are still and the moon looks pale
    Your wife will stab you with a knife in the heart!"
    Those twisted words, poisonous like a snake
    He could not believe, but still they kept him awake

    So he lies there awake, in the dark of the night
    When a flicker of steel catches his sight!
    Overwhelmed by pure rage and disbelief
    He tears the knife from her hand and slits her throat in his grief
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒපාර ගම්මිරිස්...

    ඔව් සේද්රික්....මේ ටිකේ වැස්ස එක්ක කරෝල නිෂ්පාදනේ බැහැල....
    කුළුබඩු ත් සෑහෙන කාලෙක ඉඳල හිතේ තිබ්බා...
    ඊයේ නුවර පළාතේ ටිකක් ඇවිදලා ගණන් මිනුම් එහෙම බලල ආව...
    තව ටිකක් විස්තර හොයල බලල වැඩේ පටන් ගන්නවා....:yes::yes:

    මට ඉතින් ඔය E money කතන්දර තේරෙන්නේ නෑනේ...:no::no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇරොගෙන් අහන්න

    එල එල....හෙට දිහාට ත්‍රෙඩ් එකක් දාලම කට්ටියගෙන් අහනවා...මමත් හොයල බැලුව.
    ඒත් තවත් අයගේ අදහස් ගැන හොයල බලන්න ඕනෙනේ..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑනේ මම හිතන්නේ.....ත්‍රෙඩ් ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවද දන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට ලාස්ට් පොස්ට් එක අනුව ත්‍රෙඩ් එක උඩට එන තැන්නේ සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එක රැඳෙන්නේ....
    Year wise ත්‍රෙඩ් ෆිල්ටර් කරන්න පුළුවන් නම් වටිනවා.....

    :yes::yes::yes:
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මෙහෙමයි, ඔය වගේ දේකදී, ගැටලුව තියෙන කෙනාගේ අතේ තියෙනවා අනිත් කෙනාට තේරුම් යන විදිහට විස්තර කරන්න.
    ලන්කානාත සෑහෙන දුරට හරි. එයා ත්‍රෙඩ් එක දාපු කාලේ සඳහන් කරලා තියෙනවා, සෙක්ෂන් එකත් දාල තියෙනවා.
    එයා පොස්ට් දාපු බවත් සඳහන්,
    ඒ තරේ එක මොන මාතෘකාවක් සම්බන්ධයෙන්ද කියල දැම්මා නම් වඩාත් පැහැදිලියි.

    :oo::oo:

    ඇත්තටම මෙහෙම කාල පරාසයකට අනුව හොයන්න විදියක් නැද්ද?

    නෑනේ මම හිතන්නේ.....ත්‍රෙඩ් ෆිල්ටර් සිස්ටම් එකක් තියෙනවද දන්නේ නම් නෑ. ගොඩක් වෙලාවට ලාස්ට් පොස්ට් එක අනුව ත්‍රෙඩ් එක උඩට එන තැන්නේ සෙක්ෂන් එකේ ත්‍රෙඩ් එක රැඳෙන්නේ....
    Year wise ත්‍රෙඩ් ෆිල්ටර් කරන්න පුළුවන් නම් වටිනවා.....

    Mata post eke thibba content mathaka thibba. Eaken search karala hoyagaththe.

    Mama hoyagaththa thread eka post kale nehe ea siddi walata sambanda kenata apahasuthawayak wei kiyala. Parana kunu walin dan wadak naha.

    Find Posts from: A year ago and Older

    Sort Results by: Last posting date and Ascending

    Show Results as: Posts
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් සේද්රික්....මේ ටිකේ වැස්ස එක්ක කරෝල නිෂ්පාදනේ බැහැල....
    කුළුබඩු ත් සෑහෙන කාලෙක ඉඳල හිතේ තිබ්බා...
    ඊයේ නුවර පළාතේ ටිකක් ඇවිදලා ගණන් මිනුම් එහෙම බලල ආව...
    තව ටිකක් විස්තර හොයල බලල වැඩේ පටන් ගන්නවා....:yes::yes:

    මට ඉතින් ඔය E money කතන්දර තේරෙන්නේ නෑනේ...:no::no:

    https://www.idb.gov.lk/index.php?lang=si

    මේ වගේ එකකට ගිහින් විස්තර බැලුවෙ නැද්ද?
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් සේද්රික්....මේ ටිකේ වැස්ස එක්ක කරෝල නිෂ්පාදනේ බැහැල....
    කුළුබඩු ත් සෑහෙන කාලෙක ඉඳල හිතේ තිබ්බා...
    ඊයේ නුවර පළාතේ ටිකක් ඇවිදලා ගණන් මිනුම් එහෙම බලල ආව...
    තව ටිකක් විස්තර හොයල බලල වැඩේ පටන් ගන්නවා....:yes::yes:

    මට ඉතින් ඔය E money කතන්දර තේරෙන්නේ නෑනේ...:no::no:

    ආ එල එල...හොයාගනින් තොරතුරුටික...මමත් එන්නන් එකතු කරන්න ගම්මිරිස් සුදු කලු දෙකම :P
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    737058uboqrx1okk.jpg
     
    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ඔව් සේද්රික්....මේ ටිකේ වැස්ස එක්ක කරෝල නිෂ්පාදනේ බැහැල....
    කුළුබඩු ත් සෑහෙන කාලෙක ඉඳල හිතේ තිබ්බා...
    ඊයේ නුවර පළාතේ ටිකක් ඇවිදලා ගණන් මිනුම් එහෙම බලල ආව...
    තව ටිකක් විස්තර හොයල බලල වැඩේ පටන් ගන්නවා....:yes::yes:

    මට ඉතින් ඔය E money කතන්දර තේරෙන්නේ නෑනේ...:no::no:

    උබ විකුණන්න තැන්ද හොයන්නෙ ගන්න තැන්ද දෙකමද :rolleyes:;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ එල එල...හොයාගනින් තොරතුරුටික...මමත් එන්නන් එකතු කරන්න ගම්මිරිස් සුදු කලු දෙකම :P

    ඔයා ගිහින් ගස්ලබු ඇට එකතු කරගෙන ආවොත්. මොක ද තරුණ ළමිස්සියන් ව දැක්කම සීයට උන්හිටිතැන් අමතක වෙනව ඇතිනෙ :rofl: