නෑ අපි ගොඩක් හෝටල් ( කෑම කඩ ), බීම වෙළෙන්දෝ එක්ක කතා කළා. එයාල ගොඩක්ම කඩෙන් බඩු ගන්නේ.දොඩම් තමා තොගේට ගන්නේ.
කෑම කඩ වලත් එයාල තුනපහ, පොල්තෙල්,වගේ එව්වා කොටුවෙන් හරි ආර්ථිකයෙන් හරි තමා ගන්නේ. ඩිලිවරි එන්නෙම නැති තරම්.සිල්ලර මිලට අඩුවෙන් කඩේටම ගෙනත් දුන්නොත් එයාල ගන්න මැලි වෙන්නේ නෑ. කොහොම කලත් මාස කිහිපයක් හෝ, සමහර විට අවුරුද්දක් දෙකක් යයි මාකට් එක අල්ල ගන්න.
හරියන්න හෝ වරදින්න උත්සහ කරනවා.
එහෙමනම් එච්චර අවුලක් වෙන එකක් නෑ. ඔයාට යන අනිත් වියදම් එක්ක එයාල ගන්න ගානට වඩා අඩුවට දෙන්න පුළුවන්නම් නොගෙන ඉන්න කොහොමත් හේතුවක් නැහැනෙ.
මුලදි අමාරු වෙයි ටිකක්. අත්දැකීම් එක්ක තමයි යන්න වෙන්නෙ. මුලින් කට්ට් කාල අල්ලගෙන හිටියොත් වැඩේ දියුණු කරගන්න පුළුවන් වෙයි. කොහොම කලිත් මුලින් පොඩියට පටන් ගන්න එකනම් හොඳයි. මොක ද එකපාර ලොකුවට කරන්න ගියොත් කේස් වුණොත් අතහරින්න හිතෙයි.




ටික මේල් එකකින් ආවෙ..එවා යෙ පරනම ටික තියෙ..අලුත් ටික නැ...



