මගේ අම්ම දන්න තරම්, තාත්ත දැනන් උන්න තරම් කිසි කෙනෙක් මං ගැන දන්නෙ නෑ.
මං ගැන මං තරම් වෙන මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නෑ.
වැරදි පුද්ගලය වුණත් හරි පුද්ගලය වුණත් තමන්ගෙ හැම රහසක් ම කියනවනම් එතන ලොකු ගැටලුවක් තියෙනව.

ගැටළුවක් ඇතිවන්නේ වැරදි පුද්ගලයෙක් සහෝදරයෙක් කරගත්තොත් විතරයි
සිදුහත් කුමරාවයි සාමාන්‍ය මිනිස්සුන්වයි සංසන්දනය කරන්න අමාරුයි.
සමහරවිට අයියාගේ සහෝදරයා අයියාගේ අම්මා වෙන්නත් පුළුවන්![]()

මගේ සහෝදරය මං විතරයි. මට මගේ ජීවිතේ තීරණ ගන්න බැරිනම්, මගේ ජීවිතේ දේවලට මුහුණ දෙන්න බැරිනම්, මගේ ප්‍රශ්නවලට මට උත්තර හොයන්න බැරිනම් මොකට ද මං කියල කෙනෙක්? ඔය සහෝදරය කියන කෙනාවට කොහොත් ම ඕන වෙන්න නෑ. apoi mama nikan ahuwe ube pawule kawuda inne kiyala![]()


එහෙම ලඟින්ම ඉන්න එකෙක් කියල නං නෑ මම කොහොමත් අතේ දුරින් තමා හැම එකාම ආස්සරේ කරන්නේ.සහෝදරයෙක් වගේ යාලුවෙක්වත්.....
එහෙම ලඟින්ම ඉන්න එකෙක් කියල නං නෑ මම කොහොමත් අතේ දුරින් තමා හැම එකාම ආස්සරේ කරන්නේ.

කොහොමත් ඒ තමන් නෙමෙයිනෙ. ඉතින් ඒ අයගෙ අදහස් වෙනස් 
එහෙම ලඟින්ම ඉන්න එකෙක් කියල නං නෑ මම කොහොමත් අතේ දුරින් තමා හැම එකාම ආස්සරේ කරන්නේ.

එක නම් ඇත්ත කියල මට පෘෆ් ගොඩාක්.....හම්බ වෙලා තියෙනවා![]()
