~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ඉතින් ඔයාගෙ කැමැත්ත. මොක ද කථා අහගන්න, හිනා දැකගන්න වෙන්නෙ ඔයාටනෙ. හිතල බලන එක හොඳයි :D ඔයා ගැන ඔයාගෙ තක්සේරුව :D

    මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
    ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
    ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.

    එහෙම වෙන්න පුළුවන්නෙ. අර මොකක් ද ලවු ඇට් ‍ෆස්ට් සයිට් කියල එකකුත් තියෙනව නේද? (ඕක ඉතින් එහෙමයි කියනව නෙමෙයි.) :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන්න මල්ලි කෙලින් ම සූජීව අයිය වගේ. එක නිමේෂයක තප්පරයකට මුලු පරිසරය ඒකාලෝක කරමින් පෑයු තරුව මා සිත් වෙලාගනිමින් මනසේ තැන්පත් වෙන්නට වූයේ වීනස් දෙවුදුව‍ පරදවන ඔය රූ සොබාව නිසා ම ද කියල මදකට සිතන්නවත් නිනවුවක් මට ඉතිරි නොකරමිනි. හියියෝ මේ එයාගෙ ස්ටයිල් එක නෙමෙයිනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
    ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.

    මේ පොඩි එකා දැන් තේරෙනව ද මං ලියපු ඒවට වැඩිය ඔයාගෙ එක කොච්චර ලස්සන ද කියල? ඔන්න ඔහේ ඕක දාල දාන්න. ඔයාගෙ ලස්සන යුවතිය ව වචනයෙන් අපිටත් දකින්න
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,614
    113
    Nowhere
    1699.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම වෙන්න පුළුවන්නෙ. අර මොකක් ද ලවු ඇට් ‍ෆස්ට් සයිට් කියල එකකුත් තියෙනව නේද? (ඕක ඉතින් එහෙමයි කියනව නෙමෙයි.) :D
    අනේ මන්දා එහෙමම කියන්නත් බැ. කලින් ඔහොම දේවල් වෙලත් නැ

    ලියන්න මල්ලි කෙලින් ම සූජීව අයිය වගේ. එක නිමේෂයක තප්පරයකට මුලු පරිසරය ඒකාලෝක කරමින් පෑයු තරුව මා සිත් වෙලාගනිමින් මනසේ තැන්පත් වෙන්නට වූයේ වීනස් දෙවුදුව‍ පරදවන ඔය රූ සොබාව නිසා ම ද කියල මදකට සිතන්නවත් නිනවුවක් මට ඉතිරි නොකරමිනි. හියියෝ මේ එයාගෙ ස්ටයිල් එක නෙමෙයිනෙ
    :baffled::baffled::baffled:
    පුටුවෙන් වැටුනද, ඔලුව කොහෙහරි වැදුනද:rofl:

    මේ පොඩි එකා දැන් තේරෙනව ද මං ලියපු ඒවට වැඩිය ඔයාගෙ එක කොච්චර ලස්සන ද කියල? ඔන්න ඔහේ ඕක දාල දාන්න. ඔයාගෙ ලස්සන යුවතිය ව වචනයෙන් අපිටත් දකින්න
    :yes::yes::yes:
    මටත් ඕනේ වචනයෙන් ඇයව ඔයාලට පෙන්නන්න. පොටෝ නැති නිසා
    ඒත් මගේ වචන ඇතුලේ එයාගේ රූපේ නැ :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මන්දා එහෙමම කියන්නත් බැ. කලින් ඔහොම දේවල් වෙලත් නැ

    :baffled::baffled::baffled:
    පුටුවෙන් වැටුනද, ඔලුව කොහෙහරි වැදුනද:rofl:

    :yes::yes::yes:
    මටත් ඕනේ වචනයෙන් ඇයව ඔයාලට පෙන්නන්න. පොටෝ නැති නිසා
    ඒත් මගේ වචන ඇතුලේ එයාගේ රූපේ නැ :(

    කලින් වෙලා නැති නිසා තමයිනෙ තාම හොඳට දැනෙන්නෙ

    මට මතක නෑ මම දන්නෙ නෑ

    ඔයාගෙ හැඟුම් වචනවලට පෙරලල බලන්න. හොඳ ආදර සිංදු ටිකක් අහල හරි වචන හොයාගන්න
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වැහිබර ඝන අඳුරු රාත්‍රියක සේ කාල වර්ණ වූ නිමේෂයක සූර්යාලෝකයයැයි වැරදියට ගිනිය හැකි ආලෝක කඳම්බයක් දෙනෙත් මතට පතිත වන්නට වූයේ අහම්බෙන් මෙනි. මලක පෙති දිගහැරෙන්නා සේ සෙමින් විවරවන දෑස් පියන්පත හිස් බැල්මෙන් සීලිම දෙස බලා හි‍ඳින්නට විය. දාහයෙන් පෙඟුන සිරුර මදක් රිදුම් දෙන්නෙ මන්ද යන්න මට තවමත් සිතාගැනීමට අපහසුය. ඉබ්බෙකු කටුවෙන් එළියට ඔලුව දාන්නාක් සේ ඒ මේ අත මගේ ඇස් දිවයන්නට විය. එතරම් නිනවුවක් නැතිවුව ද පෙරලී තිබුණ පුටුව කියාපාන්නෙ මා මුහුණ දුන් ඇබැද්දියේ තරම විය යුතුය.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඊයේ බැලුවා ඈන්ට් මෑන් + අයන් මෑන් ෆිල්ම් එක
    වැඩ වැඩි නිසා මොකුත් නොකරන්න හිතුවා අදත්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම ඊයේ බැලුවා ඈන්ට් මෑන් + අයන් මෑන් ෆිල්ම් එක
    වැඩ වැඩි නිසා මොකුත් නොකරන්න හිතුවා අදත්

    ඩවුන්ලෝඩ් කළා Ant Man. Iron Man කොයි එක ද බැලුවෙ? :rolleyes: