ඒක ඉතින් ඔයාගෙ කැමැත්ත. මොක ද කථා අහගන්න, හිනා දැකගන්න වෙන්නෙ ඔයාටනෙ. හිතල බලන එක හොඳයිඔයා ගැන ඔයාගෙ තක්සේරුව
![]()
මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.
ඒක ඉතින් ඔයාගෙ කැමැත්ත. මොක ද කථා අහගන්න, හිනා දැකගන්න වෙන්නෙ ඔයාටනෙ. හිතල බලන එක හොඳයිඔයා ගැන ඔයාගෙ තක්සේරුව
![]()
මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.

මට හිතාගන්න බෑ අයියේ මන් ඒ කෙල්ලව දැක්කේ තත්:2 කටත් අඩු කාලයක්
ඒත් තාමත් ඒ රූපේ හොදට මතකයි.
අනේ මන්දා එහෙමම කියන්නත් බැ. කලින් ඔහොම දේවල් වෙලත් නැඑහෙම වෙන්න පුළුවන්නෙ. අර මොකක් ද ලවු ඇට් ෆස්ට් සයිට් කියල එකකුත් තියෙනව නේද? (ඕක ඉතින් එහෙමයි කියනව නෙමෙයි.)
ලියන්න මල්ලි කෙලින් ම සූජීව අයිය වගේ. එක නිමේෂයක තප්පරයකට මුලු පරිසරය ඒකාලෝක කරමින් පෑයු තරුව මා සිත් වෙලාගනිමින් මනසේ තැන්පත් වෙන්නට වූයේ වීනස් දෙවුදුව පරදවන ඔය රූ සොබාව නිසා ම ද කියල මදකට සිතන්නවත් නිනවුවක් මට ඉතිරි නොකරමිනි. හියියෝ මේ එයාගෙ ස්ටයිල් එක නෙමෙයිනෙ




මේ පොඩි එකා දැන් තේරෙනව ද මං ලියපු ඒවට වැඩිය ඔයාගෙ එක කොච්චර ලස්සන ද කියල? ඔන්න ඔහේ ඕක දාල දාන්න. ඔයාගෙ ලස්සන යුවතිය ව වචනයෙන් අපිටත් දකින්න




antimatama mehema wenawa dakke 12999

අනේ මන්දා එහෙමම කියන්නත් බැ. කලින් ඔහොම දේවල් වෙලත් නැ
පුටුවෙන් වැටුනද, ඔලුව කොහෙහරි වැදුනද
මටත් ඕනේ වචනයෙන් ඇයව ඔයාලට පෙන්නන්න. පොටෝ නැති නිසා
ඒත් මගේ වචන ඇතුලේ එයාගේ රූපේ නැ
avengers infinity war release unada ???

අප්‍රේල්වල වගේ ආපු ෆිල්ම් එකක් නේද?මම ඊයේ බැලුවා ඈන්ට් මෑන් + අයන් මෑන් ෆිල්ම් එක
වැඩ වැඩි නිසා මොකුත් නොකරන්න හිතුවා අදත්
Ant-Man and the Wasp meka baluweඩවුන්ලෝඩ් කළා Ant Man. Iron Man කොයි එක ද බැලුවෙ?![]()
ow. eka thama. download karaganna link ekak hoyami.අප්‍රේල්වල වගේ ආපු ෆිල්ම් එකක් නේද?