බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බන්.මටත් කියුවෙ කලින් අත්මෙ ගැනුන්ගෙ ශාපෙ වැදිලා කියලා..

    dn okata wisadumak un dunne nadda?
    normal anam manm krnna kiynwa un.kovil ynnath kiynwa.

    eka neme dn uba itn ahanna epai eeta passe jeewithe mkda kiyla.
    oke options set ekak thiynwane salli gewala karanna.
    uba basic tikane oya karala thiynne.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    Few years ago they did this with the help of an person or persons inside ID office, . They used to get your ID number when getting appointments those days. Then they get the details from ID office. There weren't any online data bases of ID cards those days. Hence they require around 2 to three weeks to scrap the data out of files. So they would give you a date ahead of two to three weeks. That's how they were able to tell your family details.:P(I have read this in a book)
    Don't know what is their recent trick

    :yes:

    කාටවත් ගිය දවසෙම ඵලාපල කිව්වෙනැද්ද​?:confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Few years ago they did this with the help of an person or persons inside ID office, . They used to get your ID number when getting appointments those days. Then they get the details from ID office. There weren't any online data bases of ID cards those days. Hence they require around 2 to three weeks to scrap the data out of files. So they would give you a date ahead of two to three weeks. That's how they were able to tell your family details.:P(I have read this in a book)
    Don't know what is their recent trick

    badinna inna ekige namath guess krnwa.paththath kiynwa.

    uba kiyna widiyata itn un ehenm anagatheta ghn wiwaha sahathike gnnath wei :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කියපු නාඩි වාක්‍යය මේකමද කියන්න මම දන්නේ නැහැ..
    මේක බලපු අය කියන්නේ අතීතය කියනවා, අනාගතය කියන්නේ නැහැ කියලා..
    අපිට ගෙවුන අහීතයෙන් පලක් නැහැ, ඕන කරන්නේ අනාගතය සහ යම් වරදක් ව්එන්න තියෙනම් ඒක වලක්වා
    ගන්න විදියක්, ඒ දෙය මේකෙන් ඉටු වෙන්නේ නැහැ වගේ..
    දැන් මෙයාගෙ ප්‍රශ්නේ උනත් ඩිවෝස් නොවී පවුල රැකගන්න පිලියමක් එතනින් දෙන්නේ නැහැ..
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,951
    17,589
    113
    Nowhere
    සති 2ක් ගියේ උබ ගැන හොයන්න ටීම් එකක් බහිනවා. ඔක්කොම පැටිකිරිය හොයනවා. සෝසල් මීඩියා , ඉන්ස්ට , කිරිය:rofl: ඔක්කොම මුන් බලනවා. තව ඒ වෙලාවේ උබේ හැසිරීම, ප්‍රතිචාරේ සහ කටවචනෙන් දේවල් අල්ලගන්නවා. හරියට අණ්ඩපාල හම්බයෙක්ගේ කොම්පුටර් කඩේට වයසක මනුස්සයෙක් බඩු ගන්න ගියා වගේ තමා
     
    ThakaDonDon

    Member
    Oct 12, 2018
    3
    0
    0
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කියපු නාඩි වාක්‍යය මේකමද කියන්න මම දන්නේ නැහැ..
    මේක බලපු අය කියන්නේ අතීතය කියනවා, අනාගතය කියන්නේ නැහැ කියලා..
    අපිට ගෙවුන අහීතයෙන් පලක් නැහැ, ඕන කරන්නේ අනාගතය සහ යම් වරදක් ව්එන්න තියෙනම් ඒක වලක්වා
    ගන්න විදියක්, ඒ දෙය මේකෙන් ඉටු වෙන්නේ නැහැ වගේ..
    දැන් මෙයාගෙ ප්‍රශ්නේ උනත් ඩිවෝස් නොවී පවුල රැකගන්න පිලියමක් එතනින් දෙන්නේ නැහැ..
    I have read that book written based on interviews with that thero also. Annandale hamuduruwo had mentioned somewhere that a spirit has told him that the war in Sri Lanka would end only after appointing an agent or mediator from India. But what really happened was something else.
     
    Last edited:

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    නාඩි වාක්‍ය කියන්නේ මොකක්ද කියලා කියන්න මම හරියටම දන්නේ නෑ. ඒත් මම හිතන්නේ නාඩි වාක්‍ය බලන්න යන එකෙන් කරන්නේ අපි අපිවම අනතුරකට දා ගන්නවා වගේ වැඩක් කියලයි. ඒක හරියට අපි ගැන විස්තර හොයන්න තව කෙනෙකුට භාර දෙනවා වගේ වැඩක්.
    සමහරවිට ජීවිතේ අතිශය පෞද්ගලික දේවල් තව කෙනෙකුට නිරාවරණය කරගන්න ඉඩ දෙනවා වගේ.
    ඒ මදිවට finger print එකත් ගන්නවා. අනේ මන්දා.:confused:
    අද කාලේ සිද්ද වෙන දේවල් ඇහුවම දැක්කම මේවා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න අවස්ථා වගේ.. :confused::confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,903
    3,698
    113
    මෙහෙම ත්‍රෙඩ් දැක්කහම මට පුදුම ඇයි මේ අපේ කට්ටිය මුස්ලිම්/ ක්‍රිස්තියානි උන්ට බනින්නේ කියල. උන්ට බැන බැන තමන් ඔහේ කොහේ හරි යන හොරෙක් පස්සේ යනවා විශ්වාස කරගෙන. අතේ තියන සල්ලිත් දීලා හොඳයි කිය කිය යනවා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෙහෙමත් මුලාවක්, මෝඩ මනුස්සයිනේ අර කවුදෝ කියල තිබ්බ වගේ අම්මගෙ තාත්තගෙ ගෑනිගෙ දරුවන්ගෙ නම් ගම් අහ ගන්ඩ මක්කට වියදම් කරනවද..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සති 2ක් ගියේ උබ ගැන හොයන්න ටීම් එකක් බහිනවා. ඔක්කොම පැටිකිරිය හොයනවා. සෝසල් මීඩියා , ඉන්ස්ට , කිරිය:rofl: ඔක්කොම මුන් බලනවා. තව ඒ වෙලාවේ උබේ හැසිරීම, ප්‍රතිචාරේ සහ කටවචනෙන් දේවල් අල්ලගන්නවා. හරියට අණ්ඩපාල හම්බයෙක්ගේ කොම්පුටර් කඩේට වයසක මනුස්සයෙක් බඩු ගන්න ගියා වගේ තමා

    :rofl::rofl::rofl:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,219
    2,836
    113
    එලකිරි එකෙ ඉන්න ගොඩක් අය මගෙ කලින් පොස්ට් බලන්න ඇතිනෙ.ඉතින් මම මේ ටිකේ ටිකක් අවුලෙන් ඉන්නෙ කියලා දන්නවා අතිනේ.වැඩි විශ්වාසයක් නැති වුනත් මාත් ගියා බම්බලපිටිය නඩි වාක්‍යය බලන තැනට.

    මම මිට සති තුනකට විතර කලින් ගිහින් තමා මගෙ ඇගිලි සලකුනු දිලා ආවේ.මට සති දෙකක් විතර පහුවෙලා තමා date එකක් හම්බ වුනෙ බලන්න.(ගොඩක් අයටනම් ඇගිලි සලකුනු දෙන දවසෙම හො ඉලග දවසෙ බලන්න time එකක් දෙනවා.එත් මට සති දෙකකින් තමා හම්බ වුනෙ time එකක්.) ,ඉතින් කොහම හරි මගෙ උපන් දිනෙටයි වෙලාවටයි ගැලපෙන පුස්කොල පොතක් අරගෙන ඒකෙ එක එක කොලෙ පෙරලලා දෙමාපියන්ගෙ විස්තර ,සහොදරියන්ගෙ විස්තර කියන්න පටන් ගත්තා.මුල් කොල වලනම් කියපුවා මට මැච් වුනේ නෑ.එත් එක කොලයක මගෙ නමයි,අම්මගෙ නමයි,තත්තගෙ නමයි හරියටම තිබිලා කිවුවා.කොහම කලාද මන්දා බන්.එකනම් හරිම පුදුමයි.මගෙ ,bith date එකයි time එකයි විතරයි මම දුන්නෙ එයාලට. ඉට පස්සෙ තමා මගෙ විස්තර කියන්න පටන් ගත්තෙ.කියපුවත් ගොඩක් දුරට හරි...

    මම කරන ජොබ් එක, එක ගැනත් කියපුවා හරි.
    පුදුම වැඩෙ කියන්නෙ මම බදින කෙනාගෙ තියෙන්න පුලුවන් නම් කියලා නම් 8ක් විතර කිවුවා.එ නම් 8 ඇතුලෙ මම බැදලා ඉන්න කෙනාගෙ නමත් තිබුනානෙ හරියටම.එත් මචන් මම දැන් ඩිවොස් වෙන්නයි යන්නෙ.හෙට ලොයර්ව හම්බ වෙන්න යනවා.

    මගෙ විවාහයෙ දොශ තියෙනවා කියුවා.පෙර අත්මයෙ කරපු අකුසල් කර්ම නිසාලු. එවානම් ඇත්ත වෙන්න ඇති බන්..අපි වපුරන දෙවල් නෙ අපිට නෙලන්න වෙන්නෙ.

    umbage nama liyagaththema nedda? mokada ithin ada kale minihegke nama witharak gaththa nam athi. podi social media research ekak karala oya kiwwa wisthara kiyanna puluwan godak welawata. ehemath ekekge thamai social media walin hoyaganna amaru
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,060
    113
    If venerable ananda thero fully accepted the nadi astrology.how can we reject it?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ආනන්ද මෛත්‍රිය හාමුදුරුවො කියපු නාඩි වාක්‍යය මේකමද කියන්න මම දන්නේ නැහැ..
    මේක බලපු අය කියන්නේ අතීතය කියනවා, අනාගතය කියන්නේ නැහැ කියලා..
    අපිට ගෙවුන අහීතයෙන් පලක් නැහැ, ඕන කරන්නේ අනාගතය සහ යම් වරදක් ව්එන්න තියෙනම් ඒක වලක්වා
    ගන්න විදියක්, ඒ දෙය මේකෙන් ඉටු වෙන්නේ නැහැ වගේ..
    දැන් මෙයාගෙ ප්‍රශ්නේ උනත් ඩිවෝස් නොවී පවුල රැකගන්න පිලියමක් එතනින් දෙන්නේ නැහැ..

    piliyam denne na.bt nkn apala kale api bodi pooja krnne.
    anna e wage karana ewa kiynwalu saha thawa oya sura dana ewath kiynwalu thawa dnne na dnna ahapu ewa kiwwe.
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,901
    1,566
    113
    umbage nama liyagaththema nedda? mokada ithin ada kale minihegke nama witharak gaththa nam athi. podi social media research ekak karala oya kiwwa wisthara kiyanna puluwan godak welawata. ehemath ekekge thamai social media walin hoyaganna amaru

    ne ban birthday ekai time ekei witharai gaththe