උඹල හිතන උඹල දන්න උඹලගේ ෆිල්ම් වල තියෙන පිටසක්වල ජීවීන් නෙවෙයි බන් ඉන්නේ.රේඩියෝ තරංග යූස් කරන පිටසක්වල ජීවීන්ට විශවය තරනය කල නොහැක
උඹල හිතන උඹල දන්න උඹලගේ ෆිල්ම් වල තියෙන පිටසක්වල ජීවීන් නෙවෙයි බන් ඉන්නේ.රේඩියෝ තරංග යූස් කරන පිටසක්වල ජීවීන්ට විශවය තරනය කල නොහැක
ඒ වුනාට ඒ පිටසක්වල ජීවීන් ඊට වඩා දියුණු නං උන්ට අනිවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ රේඩියෝ තරංග පාවිච්චි කරන වෙන ශිෂ්ඨාචාර මේ විශ්වයෙ තියෙනව උන්ට රේඩියෝ තරංග වලිං පණිවිඩ යැව්ව නං කියවන්න පුලුවන් වෙයි කියල.

Una mole amaru ne bn mae nara panuwo tikakata radio waves yawa yawa inna![]()

ඒ වුනාට ඒ පිටසක්වල ජීවීන් ඊට වඩා දියුණු නං උන්ට අනිවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ රේඩියෝ තරංග පාවිච්චි කරන වෙන ශිෂ්ඨාචාර මේ විශ්වයෙ තියෙනව උන්ට රේඩියෝ තරංග වලිං පණිවිඩ යැව්ව නං කියවන්න පුලුවන් වෙයි කියල.
Montada un ewanne?
පිටසක්වල ශිෂ්ඨාචාරයක් දියුණු වුනා නං අනිවා උන්ට නොසන්සිඳෙන කුතුහලයක් තියෙන්න ඕනෙ. කුතුහලේ නැති ශිෂ්ඨාචාරයක් දන්න දේවල් ටිකෙන් මොනා හරි කරගෙන ඉන්නව ඇරෙන්න තමන්ගෙ සීමාවෙන් ඔබ්බට දෙයක් හොයන්න යන්නෑ. එහෙම ශිෂ්ඨාචාරයක් ඇයි විශ්වයේ තව තරමක් හරි දියුණු ශිෂ්ඨාචාරෙකට තමන් ඉන්න බව අඟවන්න පණිවිඩයක් නොයව ඉන්නෙ ?
අනික උන් මොකක් හරි em waves වලට වඩා වෙනස් ක්රමේකට සන්නිවේදනය කරනවනං, උන් ඒ තත්වෙට ඉබේ ආව වෙන්න බෑනෙ. ටික ටික advance වීගෙන යද්දි em waves පාවිච්චි කරපු කාලයක් තියෙන්න ඇතිනෙ. එහෙම ඒව හරි අපිට ලැබෙන්න එපැයි එහෙමත් නෑනෙ![]()
Ape level technological advancement ekak thiyana planets godqk common wenna puluwan


උන් ඉන්නව කියල විශ්වයෙ තියෙන අනික් ශිෂ්ඨාචාර වලට දැනගන්න ?
එව්වෙ නැතත් උන් em waves වලිං communicate කරන කාලෙ යවපු යානා එක්ක communicate කරපුව අපිට ඇවිල්ල තියෙන්න එපැයි.
ඒත් අපිට නිකමට එක රේඩියෝ සිග්නල් එකක් අහන්න නෑනෙ
ඒක තමා paradox එක![]()
Em wave use karana kala simawa auruwu 200k wage podi kalayak wanna puluwam.




ඕකට බුදු දහමට අදාලව ධර්මානුකූල පිළිතුරක් දුන්නොත් විශ්වය තුල අපි තනිවෙලා කියල හිතන එක මහා මිත්යාවක්..තවත් අනන්ත අප්රමාන සක්වලයන් තියෙනවා ඒ වගේම ඒවාගේ ජිවින් ජීවත් වෙනව..![]()
බුද්ධාගමේ කියල නැති අපි වගේ භෞතික ශරීර තියෙන උනුත්
එහෙම නං අපිට මලාට උන්ගෙන් පණිවිඩයක් එන එකක් නෑ 
Common kiwwata galaxy ekakata 2,3k wage nam tiyenne, distance balauwama wave ahuwenna puluwan Chance eka adui
එහා කෙලවර ඉඳන් එව්වත් එන්න කාලෙ හරි. අනික උන්ට exo planet ගැන හොයන්න තාක්ශණේ තියෙනවනං උන්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ අපේ ඉර වටේ ජීවයට සුදුසු ග්රහලෝක තියෙන්න පුලුවන් කියල අපිව ඉලක්ක කල්ලම අපි වගේ ග්රහලෝක පැත්තට එවන්න හිතෙන්න පුලුවන්නෙ. ඒත් නෑනෙ 