පිටසක්වලයො තියා රේඩියෝ තරංගයක්වත් නෑ

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    picture.php
     
    alienstar

    Member
    Oct 3, 2018
    4
    1
    0
    උඹල හිතන උඹල දන්න උඹලගේ ‍ෆිල්ම් වල තියෙන පිටසක්වල ජීවීන් නෙවෙයි බන් ඉන්නේ.රේඩියෝ තරංග යූස් කරන පිටසක්වල ජීවීන්ට විශවය තරනය කල නොහැක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061

    At least one intelligent person
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තව අවු 2500 ගානයි අපි ඉන්නේ.. එකාලෙ අතුලත දි හොයාගනී.
    නැත්තන් එ් වෙනකොට ලොකෙ පිටසක්වල ජීවින් හොයනවට වඩා ප්‍රශ්න මේ පෘතුවිය තියෙන්න පුලුවන්
    කන්න බොන්න හොයගන්න ශක්ති ප්‍රභව හොයාගන්න වගේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹල හිතන උඹල දන්න උඹලගේ ‍ෆිල්ම් වල තියෙන පිටසක්වල ජීවීන් නෙවෙයි බන් ඉන්නේ.රේඩියෝ තරංග යූස් කරන පිටසක්වල ජීවීන්ට විශවය තරනය කල නොහැක

    ඒ වුනාට ඒ පිටසක්වල ජීවීන් ඊට වඩා දියුණු නං උන්ට අනිවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ රේඩියෝ තරංග පාවිච්චි කරන වෙන ශිෂ්ඨාචාර මේ විශ්වයෙ තියෙනව උන්ට රේඩියෝ තරංග වලිං පණිවිඩ යැව්ව නං කියවන්න පුලුවන් වෙයි කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,692
    68,061
    113
    ඒ වුනාට ඒ පිටසක්වල ජීවීන් ඊට වඩා දියුණු නං උන්ට අනිවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ රේඩියෝ තරංග පාවිච්චි කරන වෙන ශිෂ්ඨාචාර මේ විශ්වයෙ තියෙනව උන්ට රේඩියෝ තරංග වලිං පණිවිඩ යැව්ව නං කියවන්න පුලුවන් වෙයි කියල.

    Una mole amaru ne bn mae nara panuwo tikakata radio waves yawa yawa inna:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Una mole amaru ne bn mae nara panuwo tikakata radio waves yawa yawa inna:rofl:

    පිටසක්වල ශිෂ්ඨාචාරයක් දියුණු වුනා නං අනිවා උන්ට නොසන්සිඳෙන කුතුහලයක් තියෙන්න ඕනෙ. කුතුහලේ නැති ශිෂ්ඨාචාරයක් දන්න දේවල් ටිකෙන් මොනා හරි කරගෙන ඉන්නව ඇරෙන්න තමන්ගෙ සීමාවෙන් ඔබ්බට දෙයක් හොයන්න යන්නෑ. එහෙම ශිෂ්ඨාචාරයක් ඇයි විශ්වයේ තව තරමක් හරි දියුණු ශිෂ්ඨාචාරෙකට තමන් ඉන්න බව අඟවන්න පණිවිඩයක් නොයව ඉන්නෙ ?

    අනික උන් මොකක් හරි em waves වලට වඩා වෙනස් ක්‍රමේකට සන්නිවේදනය කරනවනං, උන් ඒ තත්වෙට ඉබේ ආව වෙන්න බෑනෙ. ටික ටික advance වීගෙන යද්දි em waves පාවිච්චි කරපු කාලයක් තියෙන්න ඇතිනෙ. එහෙම ඒව හරි අපිට ලැබෙන්න එපැයි එහෙමත් නෑනෙ :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වුනාට ඒ පිටසක්වල ජීවීන් ඊට වඩා දියුණු නං උන්ට අනිවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ රේඩියෝ තරංග පාවිච්චි කරන වෙන ශිෂ්ඨාචාර මේ විශ්වයෙ තියෙනව උන්ට රේඩියෝ තරංග වලිං පණිවිඩ යැව්ව නං කියවන්න පුලුවන් වෙයි කියල.

    Montada un ewanne?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Montada un ewanne?

    උන් ඉන්නව කියල විශ්වයෙ තියෙන අනික් ශිෂ්ඨාචාර වලට දැනගන්න ?
    එව්වෙ නැතත් උන් em waves වලිං communicate කරන කාලෙ යවපු යානා එක්ක communicate කරපුව අපිට ඇවිල්ල තියෙන්න එපැයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිටසක්වල ශිෂ්ඨාචාරයක් දියුණු වුනා නං අනිවා උන්ට නොසන්සිඳෙන කුතුහලයක් තියෙන්න ඕනෙ. කුතුහලේ නැති ශිෂ්ඨාචාරයක් දන්න දේවල් ටිකෙන් මොනා හරි කරගෙන ඉන්නව ඇරෙන්න තමන්ගෙ සීමාවෙන් ඔබ්බට දෙයක් හොයන්න යන්නෑ. එහෙම ශිෂ්ඨාචාරයක් ඇයි විශ්වයේ තව තරමක් හරි දියුණු ශිෂ්ඨාචාරෙකට තමන් ඉන්න බව අඟවන්න පණිවිඩයක් නොයව ඉන්නෙ ?

    අනික උන් මොකක් හරි em waves වලට වඩා වෙනස් ක්‍රමේකට සන්නිවේදනය කරනවනං, උන් ඒ තත්වෙට ඉබේ ආව වෙන්න බෑනෙ. ටික ටික advance වීගෙන යද්දි em waves පාවිච්චි කරපු කාලයක් තියෙන්න ඇතිනෙ. එහෙම ඒව හරි අපිට ලැබෙන්න එපැයි එහෙමත් නෑනෙ :(

    Ape level technological advancement ekak thiyana planets godqk common wenna puluwan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට බුදු දහමට අදාලව ධර්මානුකූල පිළිතුරක් දුන්නොත් විශ්වය තුල අපි තනිවෙලා කියල හිතන එක මහා මිත්යාවක්..තවත් අනන්ත අප්‍රමාන සක්වලයන් තියෙනවා ඒ වගේම ඒවාගේ ජිවින් ජීවත් වෙනව..:yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ape level technological advancement ekak thiyana planets godqk common wenna puluwan

    ඒත් අපිට නිකමට එක රේඩියෝ සිග්නල් එකක් අහන්න නෑනෙ :(
    ඒක තමා paradox එක :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් ඉන්නව කියල විශ්වයෙ තියෙන අනික් ශිෂ්ඨාචාර වලට දැනගන්න ?
    එව්වෙ නැතත් උන් em waves වලිං communicate කරන කාලෙ යවපු යානා එක්ක communicate කරපුව අපිට ඇවිල්ල තියෙන්න එපැයි.

    Em wave use karana kala simawa auruwu 200k wage podi kalayak wanna puluwam.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් අපිට නිකමට එක රේඩියෝ සිග්නල් එකක් අහන්න නෑනෙ :(
    ඒක තමා paradox එක :sorry:

    Common kiwwata galaxy ekakata 2,3k wage nam tiyenne, distance balauwama wave ahuwenna puluwan Chance eka adui
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Em wave use karana kala simawa auruwu 200k wage podi kalayak wanna puluwam.

    :(
    ඉතිං බං අපිට තාමත් ඒකට ඒ තරං සාර්ථක ආදේශකයක් නෑනෙ :sorry:
    ආදේශක තිබ්බත් අච්චර ලේසි තාක්ශණයක් පිටසක්වල ජීවියො නිකංම අතෑරල දාන්න තියෙන අවස්ථාව අඩුයිනෙ :yes:
    අනික විශ්වෙ අනික් ශිෂ්ඨාචාර වලට තමං ඉන්නව කියල දන්වන්න හොඳම ක්‍රමෙත් ඒකනෙ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකට බුදු දහමට අදාලව ධර්මානුකූල පිළිතුරක් දුන්නොත් විශ්වය තුල අපි තනිවෙලා කියල හිතන එක මහා මිත්යාවක්..තවත් අනන්ත අප්‍රමාන සක්වලයන් තියෙනවා ඒ වගේම ඒවාගේ ජිවින් ජීවත් වෙනව..:yes::yes:

    තව possibility එකක් තියෙනව. කොහොමද advance civilizations උන්ගෙ දියුණුවත් එක්ක වැඩියෙන් වැදගත් වෙන්නෙ සංසාරෙන් ගැලවෙන එක කියල හිතල භාවනා කරනවනං :sorry: බුද්ධාගමේ කියල නැති අපි වගේ භෞතික ශරීර තියෙන උනුත් :sorry: එහෙම නං අපිට මලාට උන්ගෙන් පණිවිඩයක් එන එකක් නෑ :(

    Common kiwwata galaxy ekakata 2,3k wage nam tiyenne, distance balauwama wave ahuwenna puluwan Chance eka adui

    galaxy එක ඇති වෙලා අවුරුදු බිලියන ගානක් බං :( එහා කෙලවර ඉඳන් එව්වත් එන්න කාලෙ හරි. අනික උන්ට exo planet ගැන හොයන්න තාක්ශණේ තියෙනවනං උන්ට තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනෙ අපේ ඉර වටේ ජීවයට සුදුසු ග්‍රහලෝක තියෙන්න පුලුවන් කියල අපිව ඉලක්ක කල්ලම අපි වගේ ග්‍රහලෝක පැත්තට එවන්න හිතෙන්න පුලුවන්නෙ. ඒත් නෑනෙ :(