~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    රෙද්දක් වත් වෙලගන්න් නෑ පුදුම වදයක් තියෙන්නේ. එකින් එක ෆ්‍රිජ් එකේ කූරු වල එල්ලන්න තමා වෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙද්දක් වත් වෙලගන්න් නෑ පුදුම වදයක් තියෙන්නේ. එකින් එක ෆ්‍රිජ් එකේ කූරු වල එල්ලන්න තමා වෙන්නේ
    ෆ්‍රිජ් එකෙන් රෙදි වේලන්නේ කොහොමද බන් :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෙද්දක් වත් වෙලගන්න් නෑ පුදුම වදයක් තියෙන්නේ. එකින් එක ෆ්‍රිජ් එකේ කූරු වල එල්ලන්න තමා වෙන්නේ

    වහිනවද :shocked:?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,612
    113
    Nowhere
    ෆ්‍රිජ් එකෙන් රෙදි වේලන්නේ කොහොමද බන් :baffled:
    ෆ්‍රිජ් එක පිටිපස්සේ කූරු වල ඇදුම එල්ලුවම රස්නෙට හොදට වේලෙනවා.
    වහිනවද :shocked:?
    වගින්නේ නෑ, වහින්න හදන්නේ. කලුවරයි

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැස්සන් සොයා... දිවයන කටුසු මොටෙක් සේ.. රිසි ලෙස සරණෙමි වන පියසේ …
    මැස්සන් සොයා...පාවෙලා පාවෙලා... නිල්වලා යනු බලා..