Halo bro, kohomada? Udema nagitinawa neada![]()

wedding එක තිබ්බ නිසා busy වෙලා හිටියේ
එන්න බැරි උනා ඉතින්


wedding එක ගත්තේ States වල
ආ බැන්දද. congratz... එහෙනන්
wedding එක ගත්තේ States වල
මම හිතුව වෙලාව කිව්වම එහෙ වෙන්න ඇති කියලා

නැහැපිස්සු හැදෙනව
Husband US ද එතකොට?
නැහැ
අපිට හිතුනා පොඩියට එහෙ කරන්න ලගම අයට කියලා

ඔහේ වගේ තමයි ඉතින්ජපානේ පට්ට ලස්සනයි නේ autum එකට.![]()