Ganan nam danne na bn. Bonne na..
ගෝල්ඩ් ලිෆ් 55/=
නේවි කට් 40/=
බ්‍රිස්ටල් 40/=
කැප්ස්ටන් 20/=
ඩන්හිල් සුවිච් 60/=
ඩන්හිල් ටියුබ් 60/=
බීඩි 5/=
සව් කොලයක් 5/=
තෙල් කොලයක් 10/=
තන්සාර් වැනිලා සුරැට්ටුවක් 10/=
ඊයම් කොලේ ඔතපු පොඩි රිස්බරි බබල් චොකලට් කෑල්ලක් 5/=
දැන් කෙජි කෑල්ලක් කියක් වෙනවද බං? දේශීය බඩු ඇද්දේ මේ ටිකේම.

තාම 500/=ට ඇතිඑක සිකරට් එකකට පැකට් එකක් ගහල මම දැක්ක fb එකේ 100rs කියල..
ඒකෙ දෙකක් තියනවද දන්නෙ නෑ..
ඔය ජහජරාව බොන්න එපා බන්..
ගංජා ගහපන් ඔච්චරටම අමාරුවක් තියේ නම්..
ඇගටත් හොදයි..

ලංකාවේ 99% උන් බොන්නේ ෆොර්මලින් ,මොර්ටින් , තව කෘමිනාශක ගහපු ගංජා ඒවාට Cigarettes වලට වැඩ 10000x දරුණුයි.
high high hi
කේරල ගංජා කියල ගහන්නෙ ඉතින් ඕව තමයි..
ඉවරයි ඉතින්..
මම කියන්නෙ දේශීය රියල් දේ..
මේව කියන්න ගිහින් ගංජා කාරයෙක් ගානට දායි ද දන්නේ නෑ..
එහෙම එකක් නෑ හොද ගංජ ටිකක් හම්බුනොත් ගැහුවට ඉතින් ප්‍රශ්නයක් නෑ..
ගංජා කිව්වම ඔලුවට යන්නෙ වෙන idea එකක්..
සිගා කිව්වම හෙන ප්‍රොෆෙෂනල් ගංජ කිව්වම.. අම්මේ..
සිකරට් වලට වඩා ගංජා 1000 ගුණයක් හෙල්ති..
https://mirrorarts.lk/chat/1644-2017-08-07-04-34-46
අව්ල තින්නේ facebook එකේ පොස්ට් එහෙම දැකල මෙහෙ උන් ගංජා ගහනව health එකට හොදයි කියල . බහුතරය දන්නේ නැහැ උන් ගහන්නේ ගංජා නෙමේ කෘමි නාශක කියන එක .KG කොහොමත් වැඩියෙන්ම තින්නේ , btw දැන් ලංකාවේ ඒවත් 90 % විතර මොර්ටින් තමයි . legal තිබ්බ නම් හරි පොඩි උන් එහෙම ඉවරයි ඕව ගහන කෘමි නාශක අවරුදු ගණන් ගහද්දි .
ගංජා කොළ හොදි වලට දානවා ,බෙහෙත් වලට ගන්නව ලංකාවෙත්. එත් 99% ලංකාවේ කරන්නේ කෘමි නාශක බොන එක.