Cigarettes

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Ganan nam danne na bn. Bonne na..

    ගෝල්ඩ් ලිෆ් 55/=
    නේවි කට් 40/=
    බ්‍රිස්ටල් 40/=
    කැප්ස්ටන් 20/=
    ඩන්හිල් සුවිච් 60/=
    ඩන්හිල් ටියුබ් 60/=
    බීඩි 5/=
    සව් කොලයක් 5/=
    තෙල් කොලයක් 10/=
    තන්සාර් වැනිලා සුරැට්ටුවක් 10/=
    ඊයම් කොලේ ඔතපු පොඩි රිස්බරි බබල් චොකලට් කෑල්ලක් 5/=
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    ගෝල්ඩ් ලිෆ් 55/=
    නේවි කට් 40/=
    බ්‍රිස්ටල් 40/=
    කැප්ස්ටන් 20/=
    ඩන්හිල් සුවිච් 60/=
    ඩන්හිල් ටියුබ් 60/=
    බීඩි 5/=
    සව් කොලයක් 5/=
    තෙල් කොලයක් 10/=
    තන්සාර් වැනිලා සුරැට්ටුවක් 10/=
    ඊයම් කොලේ ඔතපු පොඩි රිස්බරි බබල් චොකලට් කෑල්ලක් 5/
    =

    දැන් කෙජි කෑල්ලක් කියක් වෙනවද බං? දේශීය බඩු ඇද්දේ මේ ටිකේම.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එක සිකරට් එකකට පැකට් එකක් ගහල මම දැක්ක fb එකේ 100rs කියල..
    ඒකෙ දෙකක් තියනවද දන්නෙ නෑ..
    ඔය ජහජරාව බොන්න එපා බන්..
    ගංජා ගහපන් ඔච්චරටම අමාරුවක් තියේ නම්..
    ඇගටත් හොදයි..

    ලංකාවේ 99% උන් බොන්නේ ෆොර්මලින් ,මොර්ටින් , තව කෘමිනාශක ගහපු ගංජා ඒවාට Cigarettes වලට වැඩ 10000x දරුණුයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly


    high high hi :rofl:



    ලංකාවේ 99% උන් බොන්නේ ෆොර්මලින් ,මොර්ටින් , තව කෘමිනාශක ගහපු ගංජා ඒවාට Cigarettes වලට වැඩ 10000x දරුණුයි.


    කේරල ගංජා කියල ගහන්නෙ ඉතින් ඕව තමයි..
    ඉවරයි ඉතින්..


    මම කියන්නෙ දේශීය රියල් දේ..
    මේව කියන්න ගිහින් ගංජා කාරයෙක් ගානට දායි ද දන්නේ නෑ..
    එහෙම එකක් නෑ හොද ගංජ ටිකක් හම්බුනොත් ගැහුවට ඉතින් ප්‍රශ්නයක් නෑ..
    ගංජා කිව්වම ඔලුවට යන්නෙ වෙන idea එකක්..
    සිගා කිව්වම හෙන ප්‍රොෆෙෂනල් ගංජ කිව්වම.. අම්මේ..
    සිකරට් වලට වඩා ගංජා 1000 ගුණයක් හෙල්ති..


    https://mirrorarts.lk/chat/1644-2017-08-07-04-34-46
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    high high hi :rofl:






    කේරල ගංජා කියල ගහන්නෙ ඉතින් ඕව තමයි..
    ඉවරයි ඉතින්..


    මම කියන්නෙ දේශීය රියල් දේ..
    මේව කියන්න ගිහින් ගංජා කාරයෙක් ගානට දායි ද දන්නේ නෑ..
    එහෙම එකක් නෑ හොද ගංජ ටිකක් හම්බුනොත් ගැහුවට ඉතින් ප්‍රශ්නයක් නෑ..
    ගංජා කිව්වම ඔලුවට යන්නෙ වෙන idea එකක්..
    සිගා කිව්වම හෙන ප්‍රොෆෙෂනල් ගංජ කිව්වම.. අම්මේ..
    සිකරට් වලට වඩා ගංජා 1000 ගුණයක් හෙල්ති..


    https://mirrorarts.lk/chat/1644-2017-08-07-04-34-46

    අව්ල තින්නේ facebook එකේ පොස්ට් එහෙම දැකල මෙහෙ උන් ගංජා ගහනව health එකට හොදයි කියල . බහුතරය දන්නේ නැහැ උන් ගහන්නේ ගංජා නෙමේ කෘමි නාශක කියන එක .KG කොහොමත් වැඩියෙන්ම තින්නේ , btw දැන් ලංකාවේ ඒවත් 90 % විතර මොර්ටින් තමයි . legal තිබ්බ නම් හරි(එතකොට කෘමි නාශක දාන එක නැවතෙනව) පොඩි උන් එහෙම ඉවරයි ඕව ගහන කෘමි නාශක අවරුදු ගණන් ගහද්දි .
    ගංජා කොළ හොදි වලට දානවා ,බෙහෙත් වලට ගන්නව ලංකාවෙත්. එත් 99% ලංකාවේ කරන්නේ කෘමි නාශක බොන එක.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අව්ල තින්නේ facebook එකේ පොස්ට් එහෙම දැකල මෙහෙ උන් ගංජා ගහනව health එකට හොදයි කියල . බහුතරය දන්නේ නැහැ උන් ගහන්නේ ගංජා නෙමේ කෘමි නාශක කියන එක .KG කොහොමත් වැඩියෙන්ම තින්නේ , btw දැන් ලංකාවේ ඒවත් 90 % විතර මොර්ටින් තමයි . legal තිබ්බ නම් හරි පොඩි උන් එහෙම ඉවරයි ඕව ගහන කෘමි නාශක අවරුදු ගණන් ගහද්දි .
    ගංජා කොළ හොදි වලට දානවා ,බෙහෙත් වලට ගන්නව ලංකාවෙත්. එත් 99% ලංකාවේ කරන්නේ කෘමි නාශක බොන එක.


    කතා කරල වැඩක් නෑ ඉතින් ඕව ගැන.. දැන් ඉන්න පොඩි උන්ගෙ ගන්න දෙයක් ඇත්තෙ නෑ බන්..
    ගහන්නෙ නැති එකක් නෑ.. කාලකනි පොලිස් බල්ලන්ගෙන් වැඩකුත් නෑ..
    අර tramadol පෙති කාඩ් පිටින් තියන් ගහනව අයිස් කියයි.. අරව කියයි මේව කියයි..
    තනිකර ලංකාව නම් අප්පිරිය වෙලා තියෙන්නෙ..
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    ගංජා බොන එක සිගරට් වලට වඩා හොද උනාට හොද නැ නේ,,අරක්කු ජාති බිවුවට පස්සේ කොහෙන් හරි යනවා කියල හරි හිතන්න පුළුවන්... පපුවට ඇදල එකේ ඉතුරු වෙන ඒවා කොහෙන් වත් යන්නේ නැ නේ... පපුවෙම ඉතුරු වෙනව නේ...