එන්න පොඩ්ඩක් බයවෙන්න...

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔය යට පොඩි අකුරෙන් දාල තියෙන ටික වීඩියෝ වශයෙන් තියෙන ඒව තමා ජිල් කියන්නෙ :yes:
    හොඳයි! :P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපිට තුරුලු කරගන්න අය නැති නිසා බලන එකේ තේරුමක් නෑ :sorry:
    :rolleyes:ඉතින් එක්කෙනෙක් හොයාගන්නකෝ :rofl::P
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    9305664.gif
    :growl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ පලයන් අැන්ටි යන්න. :angry:
    එනව අපිව බය කරන්න:baffled:
    ආයෙ ඇන්ටි කිවුවොත් මරල හන්ගනව හරිද :frown::frown::rolleyes::rofl::frown:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආයෙ ඇන්ටි කිවුවොත් මරල හන්ගනව හරිද :frown::frown::rolleyes::rofl::frown:

    මහ කුරිරැ ජාතියක් මේ ගෑනු කියන්නේ සරාත් කියන්නේම හැම වෙලාවෙම මරනවා ! මරං කනවා! ගැන්සියක් දම්මලා ගස්සවනවා වගේ කතාමයි:no::no::baffled::baffled:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    මහ කුරිරැ ජාතියක් මේ ගෑනු කියන්නේ සරාත් කියන්නේම හැම වෙලාවෙම මරනවා ! මරං කනවා! ගැන්සියක් දම්මලා ගස්සවනවා වගේ කතාමයි:no::no::baffled::baffled:
    කවුද අනෙ සරා ?:baffled::rolleyes::lol: මල් සරා ද ?