රටකජු

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    අනේහ් මේකෙ දන්න උන් ඉන්නවනම් කියහල්ලකෝ අමු රටකජු බඳින විදිය?
    මට ඒක බැඳලා පේස්ට් එකක් විදියට හදාගෙන ෆ්‍රිජ් එකේ තියලා කන්න පුලුවන් විදියට හදාගන්නේ කෝමද කියලත් කියාන්... අඩුම සතියක් තියාගත්තොත් ඇති රටකජු 500g කින් විතර හදන පේස්ට් එකක්..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටකජු නියම කෑම.. දවසට මහා ගොඩ කන්න නම් හොද නෑ.. අධික මේදය නිසා.. නමුත් අනිත් පෝෂණ වලින් ගත්තම මරු...
    රට කජු කෑවම හුග වෙලාවක් බඩ පිරිල කියල දැනෙනවා, මොකෝ දිරවන්න වැඩි වේලාවක් ගත වෙන නිසා..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රටකජු නියම කෑම.. දවසට මහා ගොඩ කන්න නම් හොද නෑ.. අධික මේදය නිසා.. නමුත් අනිත් පෝෂණ වලින් ගත්තම මරු...
    රට කජු කෑවම හුග වෙලාවක් බඩ පිරිල කියල දැනෙනවා, මොකෝ දිරවන්න වැඩි වේලාවක් ගත වෙන නිසා..

    :yes:මල්ලිටත් හොදයි.ලොකු වෙනවා.;)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    peanut butter ekak ganinko

    ඒම බෑ බන් .. මට මහත් වෙන්න කන්ඩ:D හැමදාම උදේට ඇට හප හපා ඉන්න වෙලාවක් නැති නිසා පේස්ට් එකක් වගේ හදාගත්තම සෙනිකව ගිලින්න ලේසිනේ.

    පීනට් බටර් ග්‍රෑම් පනහ ගානෙ විතර හැමදාම කන්න ගියොත් විකිණෙනවා. පට්ට ගණන් බන්, පකේ ලංකාවනෙ:angry::angry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    poththa tiyena ewai,poththa nati ewai dekama ekama widiyata badinne.theta nati wali chuttak witara aragena yogurt cup bagayak withara ati rata kaju 250g kata.winadi 5k witara kabale badinna.hamawelema handen kawalam karanawa wage krnna.ratakju potta ranwan patawegena enakota banna.gindara godakma dannat epa.itapasse walitaka hattiye tiyeddi kaju tika handen ganna....
     
    වැලි දාන්නෙ නැතුව බැද්දොත් මොකෝ වෙන්නේ බන්?
    මේවා කෙලින්ම කන හින්දා වැලිත් එක්ක බැද්දම අවුල්නේ:baffled:
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    wali damme nati unama ikmantama karawenna balanawa.ehema wali ahu wenne na.anika poththa ain karanwane kanakota.wali kiuwata heenima wali walata wada tikaka loku waliketa ganna.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    gdra midule tiyena wali ganna.oya hadware walin gewal hadanna gena ewa kohomat chutinisa epa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wali damme nati unama ikmantama karawenna balanawa.ehema wali ahu wenne na.anika poththa ain karanwane kanakota.wali kiuwata heenima wali walata wada tikaka loku waliketa ganna.

    ow eththatama hiini weli gaththama thama kaju kaddi wali ahuwenne...
    maradaane buhari1 issaraha ratakaju kade un badinne muhud wali daala. wella hena hiiniy.. kaju asse chuui weli eta... eka nisa hini wali nogena loku weli tika gana badinna....
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    gdra midule tiyena wali ganna.oya hadware walin gewal hadanna gena ewa kohomat chutinisa epa

    එළ එළ.. ඒනම් වැලි ටිකක් අරන් බඳින්නම්. තෑන්ක්ස්.. හොඳට සියපාරක්වත් හෝදලා ගන්ඩ ඔනී:P
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    එළ එළ.. ඒනම් වැලි ටිකක් අරන් බඳින්නම්. තෑන්ක්ස්.. හොඳට සියපාරක්වත් හෝදලා ගන්ඩ ඔනී:P

    wali hodanne mokatada.wali atha thada karanne natiwa udinma wage ekatu krala eket udinma tiyena loku kta wage ewa ganna...kaju wala pata wenas unama lipen banna....karawenna denna epa.etakota thiththa rahak enawa karaunot....:yes::yes: