රටකජු නියම කෑම.. දවසට මහා ගොඩ කන්න නම් හොද නෑ.. අධික මේදය නිසා.. නමුත් අනිත් පෝෂණ වලින් ගත්තම මරු...
රට කජු කෑවම හුග වෙලාවක් බඩ පිරිල කියල දැනෙනවා, මොකෝ දිරවන්න වැඩි වේලාවක් ගත වෙන නිසා..
මල්ලිටත් හොදයි.ලොකු වෙනවා.
peanut butter ekak ganinko
peanut butter ekak ganinko
හැමදාම උදේට ඇට හප හපා ඉන්න වෙලාවක් නැති නිසා පේස්ට් එකක් වගේ හදාගත්තම සෙනිකව ගිලින්න ලේසිනේ.

oka thama lesima option eka. Rs. 800 withra keels eke thiyanawa
meka balapan gedara hadana vidiha. google eken thama gaththeehttps://www.inspiredtaste.net/21318/how-to-make-peanut-butter-three-ways/
wali dapu kabalaka badinne
poththa tiyena ewai,poththa nati ewai dekama ekama widiyata badinne.theta nati wali chuttak witara aragena yogurt cup bagayak withara ati rata kaju 250g kata.winadi 5k witara kabale badinna.hamawelema handen kawalam karanawa wage krnna.ratakju potta ranwan patawegena enakota banna.gindara godakma dannat epa.itapasse walitaka hattiye tiyeddi kaju tika handen ganna....

Oven eke dapan
wali damme nati unama ikmantama karawenna balanawa.ehema wali ahu wenne na.anika poththa ain karanwane kanakota.wali kiuwata heenima wali walata wada tikaka loku waliketa ganna.
gdra midule tiyena wali ganna.oya hadware walin gewal hadanna gena ewa kohomat chutinisa epa

එළ එළ.. ඒනම් වැලි ටිකක් අරන් බඳින්නම්. තෑන්ක්ස්.. හොඳට සියපාරක්වත් හෝදලා ගන්ඩ ඔනී![]()

