~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් :sorry:
    අනික ඒ මනුස්සය ලෙඩ වෙලා ඒක ගැනයි කිව්වේ. :sorry::sorry:

    සතුටු වෙලා තව පුළුවන්නම් වලවල් කපන මිනිස්සු අතරෙ ඔයා ඒක ත‍ේරුම් ගත්තනෙ. ඔයා ඒ ගැන දැන් කණගාටුවෙනව හදවතින්. ඉතින් තවත් මොනා ද? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Samsung J730F Sim Unlock කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුලුවන්ද අපිටම කරගන්න

    Dr.Fone එකෙන් ට්‍රයි කරල බලන්න. නෙට් එකේ මං තාම සර්ච් කරලනම් බැලුවෙ නෑ පුළුවන් ක්‍රමයක් ගැන.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    api hitapu nathi tike kukkata kikkiyekuth set welada?

    කික්කියෙක්ගෙ නමක් හැමවෙ‍ෙලේ ම මනසටනම් කුක්කගෙ එනවලු. ඒ වෙලාවට කුක්ක සිංදු කියනව. ගොඩක් දේවල් වෙනව
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඒ වගේ හැඟීම් මතුවෙන එක සාමාන්‍යයයිනෙ. ඔයා මොනා වුණත් පස්සෙ තේරුනානෙ එහෙම හිතුන එක හොඳ නෑ කියල. අපි සෝවාන් වෙලා නැහැනෙ. එයාට අවශ්‍යය දේ කරල දුන්නනෙ. ඒ මදැයි :D එච්චර හිතන්න එපා ඒ ගැන



    සතුටු වෙලා තව පුළුවන්නම් වලවල් කපන මිනිස්සු අතරෙ ඔයා ඒක ත‍ේරුම් ගත්තනෙ. ඔයා ඒ ගැන දැන් කණගාටුවෙනව හදවතින්. ඉතින් තවත් මොනා ද? :D

    එල එල :)

    ඉතින් මොකද වෙන්නේ. ඉරිදටත් වෙනද දින චරියාවමද.

    අපිනම් ඉරිදට වැඩ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල :)

    ඉතින් මොකද වෙන්නේ. ඉරිදටත් වෙනද දින චරියාවමද.

    අපිනම් ඉරිදට වැඩ.

    මටනම් ඉරිදට ඉතින් වෙනදට තියෙන වැඩ සමහර ඒව නෑ. සමහර ඒව තියෙනව :D ඒක නිසා මදක් වෙනස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    phone ekak hambuna eke sim lock ekak enawa ne

    මං කිවුව සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරල බලන්න. නැත්තම් තව එක එක ක්‍රම තියෙනව. සමහර ඒවනම් සල්ලි දෙන්න ඕන.