නැ රනිල්ට උපදෙස් දෙන්නෙ චතුර නේ...![]()

ඔයාට තිබ්බේ සුවපති ලේලිය වෙන්න
සැපේ ඉන්න තිබ්බ![]()






එතකොට ප්‍රශ්න වැඩි....ඔයාට තිබ්බේ සුවපති ලේලිය වෙන්න
සැපේ ඉන්න තිබ්බ![]()
2015 වෙච්චි සිද්දියත් සරාගේ වැඩක්ද දන්නේ නෑ![]()


අන්නාසිව කෑමට ගනියි චතුර වතුර වගේ ඕව කියල
චතුර උපදෙස් ගන්නෙත් මගෙන්![]()

දේශපාලන පොර පිටියකට මැදිවී සිටින මා හට මොණර පිල් විදූ සේ වරල උනා දැමු සුන්දර යුවතියක ගේ ඡායව දිස්වෙන මොහොතේ ඇගේ දිදුළන කේෂ කල්‍යානයෙන් මතුවන්නා වූ ඒ සුගන්දය සිහිල් සුළඟට මුසුවී හමාවිත් දියවන්නා ඔයේ මඩකරියන්ගේ දුගන්දය පලවා හරින්නේ ආශිර්වාදයක් මෙනි. ඉටි රූපයන්ගෙන් සැදුම් ලද්දා නොවුව ද ඊටත් වඩා දිදුළන වර්ණයක හිමිකම් කියන්නා වූ ඒ යුවතියගේ රූපයට දෙවුලියන් පවා ඉරිසියා සහගතව කට අයා බලා සිටිද්දි ඇගේ මිහිරි වදනක් සෙමින් පාවී එන්නේ ඡන්දදායකයන්ගේ මර ලතෝනිය යටපත් කරමිනි.

පබා ද හිරුනිකාද?![]()

අන්නාසි ගෙඩිය පයින් ඇපල් ලෙස නම් කලේ චතුර විසින්.
පයින් ගසට හෝ ඇපල් වලට කිසිදු සම්බන්දයක් නැති උනත්, චතුරට කරන ගරුකිරීමක් ලෙස, ඉංග්‍රීසින් විසින් PINEAPPLE කියන නම පිළිගත්තා.

දැන් ඔයාට හිතෙන විදියට මේ සේරම කරන චතුරගේ වයස කීය ද? 
අන්නාසි ගෙඩිය පයින් ඇපල් ලෙස නම් කලේ චතුර විසින්.
පයින් ගසට හෝ ඇපල් වලට කිසිදු සම්බන්දයක් නැති උනත්, චතුරට කරන ගරුකිරීමක් ලෙස, ඉංග්‍රීසින් විසින් PINEAPPLE කියන නම පිළිගත්තා.


දැන් ඔයාට හිතෙන විදියට මේ සේරම කරන චතුරගේ වයස කීය ද?
![]()
ඒ සේර ම දියවන්නාවෙ ඉන්න මඩකිරියොනෙ. මං කිවුවෙ වෙන යුවතියක් ගැන![]()
ටයිම් ට්‍රැවල් කරන්න දන්නවනේ. ඉතින් සාපේක්ෂ වයසක් තමයි කියන්න පුළුවන්.
ඇත්ත වයස රින 58ක් වගේ.
වැරදි...එක දවසක් අපි අන්නසි වත්තක් මැදින් යන ගමන් කතා කර කර ඉන්නකොට මම ඔස්ට්‍රේලියාවේ ඉන්නකොට ඇපල් කැඩුවෙ ඇපල් ගහට පයින් ගහලා කියලා චතුර කිවිවා..මම එක විස්වාස කරන්න අපහසුයි කිවිවා ඉන්න මම එක කරලාම පෙන්වන්නම් කියලා සරම කැහැපොට ගහන් අන්නාසි පදුරකට පයින් ගැහුවා..ගැහුවට අන්නාසි ගෙඩිය කැඩුනෙ නැ...එත් ඉතින් චතුර කිවිවා පයින් ගහපු ඇපල් කියලා..පස්සෙ ඉතින් එක ටික දිග වැඩි නිසා plineapple කියල චතුර නම දැම්මා..![]()

ඒක තමයි ඒ මනුස්සගේ මගුලටත් සපත්තු නැතුව සැන්ඩ්ල්ස් දැම්මේව්වේ
පව් අහිංසකයා