~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    11eye.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :D:D

    වල්කම් :eek::eek::sorry::sorry:

    එකනේ බන් බලපන්කො මන් වලා ලු :sorry::sorry:
    අනේ රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර දුකෙන්ද හිටියේ :no: සරා කෑමක් බීමක් නැතුව සිහි විකල් වෙලා කියෝ කියෝ හිටියා අනේ මගේ මැට්ටා කෝ කෝ කියල :baffled:
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැ තිබ්බෙ නැ මැට්ටො:angry::angry:අයිස්පලම් වෙලෙදාමක් නැති නිසා තියන්න බැ කිව්වා තරිදුගෙ කමිශන් එක නැතිවෙන නිසා:angry::angry::angry:

    අන්න දැක්කනේ... මැට්ටි... :oo::oo::oo: අපි නැත්තන් රෙඩියෝත් නෑ... :lol::lol: දැන් ඕක කවද්ද දන්නේ නෑනේ තියෙන්නේ ආයිමත් :eek::eek:
     
    • Like
    Reactions: LazyLizard

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර දුකෙන්ද හිටියේ :no: සරා කෑමක් බීමක් නැතුව සිහි විකල් වෙලා කියෝ කියෝ හිටියා අනේ මගේ මැට්ටා කෝ කෝ කියල :baffled:

    :shocked::shocked::shocked::shocked: හානේ... ඒක තමයි මේ මාත් බැලුවේ දවස් ටිකට හොඳටම ඇදිල ගිහිල්ල... :sorry::sorry: දැන් ඉතින් අයිස්පලන් ණයට තමයි දෙන්නේ වෙන්නේ :sorry::sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked::shocked::shocked: හානේ... ඒක තමයි මේ මාත් බැලුවේ දවස් ටිකට හොඳටම ඇදිල ගිහිල්ල... :sorry::sorry: දැන් ඉතින් අයිස්පලන් ණයට තමයි දෙන්නේ වෙන්නේ :sorry::sorry:

    ඔව් ඔව්..මාසයක් වත් කන්න කිවිවා දවසට අයිස්පලම් 5 ගානේ..........:P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව්..මාසයක් වත් කන්න කිවිවා දවසට අයිස්පලම් 5 ගානේ..........:P

    හරිනේ දැන් ඉතින් කියන පරක්කුව විතරයි.... :sorry::sorry: චොකලට් ද වැනිලද ස්ට්‍රෝබෙරිද :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක දෙසක යකු ඇඳුම ඇගලා පන්දමක් අතින් ගෙන මල් ටිකක සුවඳ විද මල් බබා සැ‍රසිලා, තවත් දෙස අයිස් නැති අයිස් පලමුත් හදන් හෙන්දිරික්කා සීය දෙස වපරෙහින් බල බලා අඩවුවක් අල්ලනට සිතී දෝ කිය කියා සිටියි කිලර් ගොයියා, පරාලවල දිග මනින යටලීයෙ හැඩ බලන ලෝකෙ තියෙන හැම පාට එකපාට පෙරලමින් කටු සුදා නැගනි ඇත හැඩවැ‍වී ලහි ලහියෙ, මෙවන් දනනගෙ පැතුම් ඉටුකරන්නට තවත් ඉස්පාසුවක් නොමැති රේඩියෝ මැතිතුමන් නිදිකිරා වැටෙනව ද තරිඳුගේ කටහඬට එළකිරියෙ චැනල් එක සුසර කරමින්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කාව ද කමිටුවට දාන්නෙ?

    ම්ම්ම්ම්ම්.. කොමිටිය පත් කරන්න තව කොමිටියක් පත් කරලා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඕන.... :eek::eek:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම්ම්.. කොමිටිය පත් කරන්න තව කොමිටියක් පත් කරලා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඕන.... :eek::eek:

    කටුස්ස මුදල් උස්සලනෙ. ඒව නෑ