අනේ රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර දුකෙන්ද හිටියේ
වල්කම්
එකනේ බන් බලපන්කො මන් වලා ලු![]()
සරා කෑමක් බීමක් නැතුව සිහි විකල් වෙලා කියෝ කියෝ හිටියා අනේ මගේ මැට්ටා කෝ කෝ කියල
නැ තිබ්බෙ නැ මැට්ටොඅයිස්පලම් වෙලෙදාමක් නැති නිසා තියන්න බැ කිව්වා තරිදුගෙ කමිශන් එක නැතිවෙන නිසා
![]()

අපි නැත්තන් රෙඩියෝත් නෑ... 
දැන් ඕක කවද්ද දන්නේ නෑනේ තියෙන්නේ ආයිමත් 

අන්න දැක්කනේ... මැට්ටි...අපි නැත්තන් රෙඩියෝත් නෑ...
දැන් ඕක කවද්ද දන්නේ නෑනේ තියෙන්නේ ආයිමත්
![]()

අනේ රත්තරනේ කොහෙද ගිහින් හිටියේ අපි කොච්චර දුකෙන්ද හිටියේසරා කෑමක් බීමක් නැතුව සිහි විකල් වෙලා කියෝ කියෝ හිටියා අනේ මගේ මැට්ටා කෝ කෝ කියල
![]()

හානේ... ඒක තමයි මේ මාත් බැලුවේ දවස් ටිකට හොඳටම ඇදිල ගිහිල්ල... 
දැන් ඉතින් අයිස්පලන් ණයට තමයි දෙන්නේ වෙන්නේ 

හානේ... ඒක තමයි මේ මාත් බැලුවේ දවස් ටිකට හොඳටම ඇදිල ගිහිල්ල...
දැන් ඉතින් අයිස්පලන් ණයට තමයි දෙන්නේ වෙන්නේ
![]()

අද තියෙනවා කියලා තිබ්බා..ශුවර් නැ![]()

එහෙම කරන්න බෑනේ.. මන් ලස්සන සින්දු 3කුථ් ඉල්ලුව... 

ඔව් ඔව්..මාසයක් වත් කන්න කිවිවා දවසට අයිස්පලම් 5 ගානේ..........![]()

චොකලට් ද වැනිලද ස්ට්රෝබෙරිද 

මාර ප්රශ්නයක් තමයි ඒකත්

එහෙම කරන්න බෑනේ.. මන් ලස්සන සින්දු 3කුථ් ඉල්ලුව...
![]()

කාව ද කමිටුවට දාන්නෙ?

ම්ම්ම්ම්ම්.. කොමිටිය පත් කරන්න තව කොමිටියක් පත් කරලා මුදල් ප්රතිපාදන වෙන් කරන්න ඕන....![]()