~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    සුරූපී කෙල්ලගේ කතාව පොස්ට් එකට දාන්න පික් එකක් හොයා හොයා ඉන්නේ

    තද නිල් චුටි මල් මල් තියෙන ගවුමක් ඇදන් ඉන්න කෙල්ලෙක්ගෙ පොටෝ එකක් හොයලා දෙන්නකෝ
    modern type ගවුමක්. දනිස්සට ටිකක් පහලට වෙන්න තියෙනවා

    275b3b01-5130-41b8-950c-f6e5e1a09b65_1.b294a6673bdfce9f287468e6ef8dcfb2.jpeg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඊයේ රෑ ලබුගෙඩිය අයියාගේ ස්ටෝරි එක කියෙව්වා.
    අම්මෝ අන්තිම වෙද්දී ඇහැට කදුළුත් ආවා.

    ඇත්තටම මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවද
    මෙහෙම දේවල් දැකලා තිබුනේ නාට්ටි වල විතරයි.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :oo::oo::oo:
    මේක නිකන් නයිට් ඩ්‍රෙස් එකක් වගේනේ:oo:

    ඔයිට වඩා modern. ඔය දැන් අදින්නේ කෙල්ලෝ
    පාට තද නිල් කළුවට හුරු. චුටි මල් මල් තියෙන
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ඊයේ රෑ ලබුගෙඩිය අයියාගේ ස්ටෝරි එක කියෙව්වා.
    අම්මෝ අන්තිම වෙද්දී ඇහැට කදුළුත් ආවා.

    ඇත්තටම මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවද
    මෙහෙම දේවල් දැකලා තිබුනේ නාට්ටි වල විතරයි.

    HI GM

    Mamamth issara oaka kiyewwa, mata dan mathaka nehe

    kalin kasade lamayek hitiya neada, ea lamayata mokada karala thiyenne ?
     
    • Like
    Reactions: Lejayange

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඊයේ රෑ ලබුගෙඩිය අයියාගේ ස්ටෝරි එක කියෙව්වා.
    අම්මෝ අන්තිම වෙද්දී ඇහැට කදුළුත් ආවා.

    ඇත්තටම මෙහෙම දේවල් මිනිස්සුන්ට වෙනවද
    මෙහෙම දේවල් දැකලා තිබුනේ නාට්ටි වල විතරයි.

    Iyeda kiyewwe.... ☹️☹️☹️Dan uuta deiyane kiyala babekuth innawa ❤️❤️
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :oo::oo::oo:
    මේක නිකන් නයිට් ඩ්‍රෙස් එකක් වගේනේ:oo:

    ඔයිට වඩා modern. ඔය දැන් අදින්නේ කෙල්ලෝ
    පාට තද නිල් කළුවට හුරු. චුටි මල් මල් තියෙන

    :eek: ඒ පාර නයිටි බිස්නස් එකක් පටන් ගත්තද??
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :eek: ඒ පාර නයිටි බිස්නස් එකක් පටන් ගත්තද??

    NK123 ට තද නිල්පාට මල් චූටි මල් තියන නයිට් ඩ්‍රෙස් එකක් ඕනෙලු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek: ඒ පාර නයිටි බිස්නස් එකක් පටන් ගත්තද??

    එයා ඉල්ලන්නෙ ලස්සන මොඩර්න් ගවුමක් එක්ක ඉන්න ලස්සන ගැහැණු දැරිවියක් :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    NK123 ට තද නිල්පාට මල් චූටි මල් තියන නයිට් ඩ්‍රෙස් එකක් ඕනෙලු

    ප්‍රසිද්ධියේම ඉල්ලනවා... අනේ මමද මේ කොල්ලොන්ට මොනවා වෙලාද කියල.. ඉල්ලපන්කො වෙන මොනාහරි😂😂