~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    එළ එළ. සමහරවෙලාවට ඉතින් හැමදා ම හිත් පාර පාර ඉන්නවට වැඩිය එකපාර හිතට වෙඩි තියල හොඳ කරගෙන ඉන්න එක ලේසියි :D

    වෙඩි තියන්න කව්රුත් නෑ... ඒ නිසා පාඩුවේ ඉන්නවා... :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලපන්කො ඉතින් උබලා මාව කනවනේ
    මේවා දැකලා රට්ටු මන් ගැන මොනවා හිතයිද

    https://goo.gl/images/aicByY

    https://goo.gl/images/bENzqe

    හයියෝ නිල්පාට ගවුම් හරි දුර්ලභයි වගේ. මල් මල් ලස්සන ගැහැණු ළමයෙක් නැහැනෙ හොයාගන්න :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙඩි තියන්න කව්රුත් නෑ... ඒ නිසා පාඩුවේ ඉන්නවා... :rolleyes::rolleyes:

    කවුරුවත් නෙමෙයි ඔයා ම තමයි වෙඩි තියන්න ඕන. ඔය තුවක්කුත් තියෙන්නෙ අයිස්පලම් කියල:rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මිනිස්සුන්ටනේ ප්‍රශ්න එන්නේ බන්.. කට්ට කාගෙන ඉතින් ඉවසන් ඉන්න ඕන... අපිටත් මොන වෙලාවේ මොන ප්‍රශ්න ඒවිද දන්නේ නෑ...

    ඔව් ඒත් මට ඔහොම ප්‍රශ්නයක් ආවනම්,
    එක්කෝ මන් පිස්සන් කොටුවේ
    නැත්තන් මිනිමැරුමකට හිරේ ගිහින්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකට කියන්නෙ කටකතාවේ විකාශනය කියල

    රට්ටු හිතන්න ඕන ඒවා හිතල ඉවරයි... :P:rofl::rofl::rofl:

    ගවුම නයිට් ඩ්‍රෙස් එක අන්ඩර්වෙයා එක කියන්නෙ අසභ්‍ය දේවල් නෙවෙයිනේ. ඒවා හැමොම පාවිච්චි කරන දේවල් නේ... ඕව නැත්නම් තමයි රට්ටු එක එක දේවල් හිතන්න ඕන.

    :dull::dull::dull:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    https://goo.gl/images/aicByY

    https://goo.gl/images/bENzqe

    හයියෝ නිල්පාට ගවුම් හරි දුර්ලභයි වගේ. මල් මල් ලස්සන ගැහැණු ළමයෙක් නැහැනෙ හොයාගන්න :rofl::rofl:

    korean-style-casual-beading-mini-chiffon.jpg


    මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා. දිග වෙන්නත් ඕනේ
    චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
    සමේ වර්ණය- ලා කහ
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    මම කුර්තා අදින එකෙයි ඔයා ගර්ල්ට කුර්තා රෙද්දක් දුන්න එකෙයි සමාන කමක් තියෙද............

    ඔයාගෙ ගර්ල්ගෙ නම්බර් එක දෙන්නකො.........ඔයාගෙ බර්ත්ඩේ එකට දෙන්න ඔනි තෑග්ග කියන්න:P:P

    he he mama eyata kiwa wechcha de...
    eyath kiwa eyatath ehema wela thiyanawalu.
    meeta passe shave karanne epa kiwa :D

    mata eyagen thagga hambenne ithin honeymoon eka dawase thama :love::D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඒත් මට ඔහොම ප්‍රශ්නයක් ආවනම්,
    එක්කෝ මන් පිස්සන් කොටුවේ
    නැත්තන් මිනිමැරුමකට හිරේ ගිහින්

    තව ටිකක් වයසට ගියාම ඕවා තේරෙන්න ගන්නවා කොහොමද මුණ දෙන්නේ කියල.. :D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rofl::rofl: දැන් අදත් හීනියට වැස්සොත්?

    කෝපි තමයි....
    මේ මාර සින්දුවක් ඇහුව නාමල් උඩුගමගෙ..
    "සිතගාව හද පෑව මගෙ ආදරී"
    කියල පට්ට මචන්....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    korean-style-casual-beading-mini-chiffon.jpg


    මෙන්න මේකට ටිකක් සමානයි. හැබැයි චුටි මල් මල් තියෙනවා
    චුටි මුණක් තියෙන්නේ. කොන්දේ කලුයි
    සමේ වර්ණය- ලා කහ

    කොන්ද බලන්න ගියේ මොකෝ... කොන්ද කලුයි කියන්නෙ "උපන්ලපයක්" වත්ද...?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ටිකක් වයසට ගියාම ඕවා තේරෙන්න ගන්නවා කොහොමද මුණ දෙන්නේ කියල.. :D:D

    එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි
    මේක සාමාන්‍ය පවුල් ප්‍රශ්නයක් නෙමේනේ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොන්ද බලන්න ගියේ මොකෝ... කොන්ද කලුයි කියන්නෙ "උපන්ලපයක්" වත්ද...?

    හපොයි කොන්ද නෙමේ කොන්ඩේ
    කොන්ඩේ කලුයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝපි තමයි....
    මේ මාර සින්දුවක් ඇහුව නාමල් උඩුගමගෙ..
    "සිතගාව හද පෑව මගෙ ආදරී"
    කියල පට්ට මචන්....

    දැන් කිවුව ම අහල බැලුව. නරක නෑ තමයි. දුර රටක ඉන්න ආදරියක් ගැනනෙ :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් කිවුව ම අහල බැලුව. නරක නෑ තමයි. දුර රටක ඉන්න ආදරියක් ගැනනෙ :D

    හ්ම්... මමත් කලින් අහල තිබ්බෙ නෑ....
    සින්දුව ලස්සනයි... මරු ඩොල්කි පාරක් එහෙම තියනව...
    හැබැයි නැටවෙන ගානට ගියාට පට්ට දුක් සීන් එකක් තියෙන්නෙ...