Daihatsu Mira

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මම දන්න විදියට නම් මේකත් ඉන්දියන් ලඩියක් තමා.. ජපන්නු නෝන්ඩි වෙන්න ඔහොම වාහන ගහන්නේ නෑ. උන් ගැහුවොත් ගහන්නේ Safty Rate එක තරු 5 වැනි ඉහල අගයක තියෙන්න මිසක් මේ වගේ පපඩම් විදියට තියෙන්න නෙවෙ.
    matchan indiyan wahana japan auction walin ganna puluwanda? :shocked:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345

    අනේ බන් මම ඒක හරියට හොයන්නේ නැතුව දැම්මේ.. ඔක ගැන පරීක්ෂණ කොරලා උත්තර දීලා තිබ්බේ උඩ බලපන්කෝ
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    yes KE72 wage wahana kadunath patta labeta hadanna puluwan. ona ekek ta hadanna puluwan anika insurance arawa mewa patta labai :) running cost eka gattoth labai aluth wahana walata wada (including insurance rates)

    eth scene KE72 eka machan oya parana car poddak wath safe naha :no: safety balanawanam puluwan tharam aluth model tamai yanna oni

    ඔව් සහෝ... ඉතින් මැරෙන්න යෑ.. මොකෝ මගේ බජට් එකක් නෑනේ Safty හොද අඵත් වාහනයක් ගන්න. පිය උරුමෙන් මා ලද පරණ ලඩිය පාවිච්චි කොරනවා සහෝදරවරුනි
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    දැන් බලපන් සෙහෝ... අර ගෑණු ඩොකා වැගන් ආර් එකට ඇරලා දැම්මා. එතන අයි.පී මහත්තයා නැති උනා කොල්ලො දෙන්නාගේ ජීවිතේම ඉවරයි. නෝනගේ මතකය ඉරේස්... අපි කොච්චර කල්පනාවෙන් ගියත් අනෙක් පැත්තෙන් එන මොන්ගලයෙක් නිසා අපේ ජීවිත නැතිම වෙලා යන්න පුඵවන්. අර ගැණු ඩොකා මේ Dihatsu එකකට ඇරියනම් එතන මීට වඩා ජීවිත හානියක් වෙන්න තිබ්බා.. අපේ ලංකාවේ අඵතින් වාහනයක් ගන්නකොට කට්ටියම බලන්නේ ප්‍රෙටල් කිරිල්ල ගැන විතරයි. මම දන්න විදියට Dihatsu Mira එක ඉන්දියන් එසෙම්බල්.. සමහර විට එතනදි මම වැරදි වෙන්න ඇති. මොකද මම ඒ ගැන වැඩිය කරුණු හොයන්න ගියේ නෑ. මොනවා උනත් මම මේ අඵතින් වාහනේ ගන්න යන සහෝට කියන්නේ උබ Safty හොද වාහනයක් බලලා ගනින් කියන එක. එතනදි ඔබගේ අතේ තියන බජට් එකට හරියන පරණ ජපන් Safty හොද වාහනයක් උනත් කමක් නෑ කියන එක කියන්නයි මම උත්සාහ කලේ...

    respect saho.. umba kiyana kathawa hari.. mamath kamathi japan parana wahanayk ganna thamayi.. mama mulin padde Honda Civic EK3 ekak.. ekata gahanna wena kisima car ekak na.. mata one vidiyata yanna puluwan.. in passe 4DR5 jeep ekak 1972 year eka.. thani yakek.. mata wage degunayak wayasai.. eth onama thanakata ottui..

    mama hari asai mazda 3 ekak ganna. ekath supirima wahanayak. mage athe ganata ganna puluwan. eth prashne thiyenne thel wada karanne nathi eka.. anika wifetath padinna puluwan podi auto ekak thamai ganna hithan inne.. second hand wahanayak gaththoth tikak garaj wala rasthiyadu wenna wena hinda baluwe BN ekakata yanna...

    vitz ekak gannawanam ganna wenne 2007 2008 wage ekak. ewata leasing gannath amarui ban.. ekai seen eka..:confused::confused::eek:
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    vitz ekak gannawanam ganna wenne 2007 2008 wage ekak. ewata leasing gannath amarui ban.. ekai seen eka..:confused::confused::eek:[/QUOTE]

    ඇත්ත බන්.. ඒත් මම ඒක ගත්තේ උදාහරණයකට විතරයි.
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Safty හොද වාහනයකට යන්න . පෙට්‍රල් කිරිල්ල ගැන විතරක් හිතන්න එපා.. lankawe parawal wala pissuwen wage yana unuth innawane bn. Koiwele happan yaida dannene bn ape ate wereddak netath.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේ නූල දාපු සහෝට මම අපේ කිරියේ එවුන් අවුස්සලා හොද දැනුම් සම්භාරයක් අරන් දුන්නා... ඒකට මට පින් දීපන්. අනික දැනුම බෙදා ගත්ත අනෙක් සහෝදරවරුන් මට කියලා දුන්නා Daihatsu Mira එක ජපන් Product එකක් කියලා... ඒකට දැනුම දුන්න ඔක්කොටෝම පින්.. අනික මම සියල්ල දත් එකෙක් නෙවෙයි නේ.. ඒ නිසා පිස්සු කියෙව්වා නම් සමාවෙයල්ලා...
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    මේ නූල දාපු සහෝට මම අපේ කිරියේ එවුන් අවුස්සලා හොද දැනුම් සම්භාරයක් අරන් දුන්නා... ඒකට මට පින් දීපන්. අනික දැනුම බෙදා ගත්ත අනෙක් සහෝදරවරුන් මට කියලා දුන්නා Daihatsu Mira එක ජපන් Product එකක් කියලා... ඒකට දැනුම දුන්න ඔක්කොටෝම පින්.. මොකො බන් මම උනත් සියල්ල දත් නෙවෙයි නේ..
    aniwa.. respect you..
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    මේ.... ඒක නෙවෙයි නුලෙන් පිට පැන්නත් අපේ අප්පොච්චාග් නිල රථයේ රස කථාවකුත් තියනවා බන් කියන්නද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මේ නූල දාපු සහෝට මම අපේ කිරියේ එවුන් අවුස්සලා හොද දැනුම් සම්භාරයක් අරන් දුන්නා... ඒකට මට පින් දීපන්. අනික දැනුම බෙදා ගත්ත අනෙක් සහෝදරවරුන් මට කියලා දුන්නා Daihatsu Mira එක ජපන් Product එකක් කියලා... ඒකට දැනුම දුන්න ඔක්කොටෝම පින්.. අනික මම සියල්ල දත් එකෙක් නෙවෙයි නේ.. ඒ නිසා පිස්සු කියෙව්වා නම් සමාවෙයල්ලා...

    ela ela

    kawuruth hamadema danne naha ban
    danne nathi dewal igena ganna tamai me wage forum tiyenne :D
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ආය් අහන්නේ මොකද කියලා හිතුනා... ඔන්න ඔහේ ලියලා දාන්නම්. ඔය වාහනේ ගත්ත දවසේ ඉදන් අපේ අප්පොච්චට පින් සිද්ද වෙන්න මගේ යාඵවෝ හැත්ත බුරුත්ත ඔක්කොගේම නිල රථය උනෙත් ඔය වාහනේ.(Toyota KE-72 / අපේ භාෂාවෙන් DX Wagon) හැබැයි මේකේ පාට සුදු නිසා අපේ එවුන් මළ ගෙවල් වල යන්න මාර බයක් තිබ්බේ.. මොකද කිව්වොත් මළ ගෙදර උන් හර්ස් එක ආවායි කියලා ඕක දිහාට කඩාගෙන පනියි කියලා.. ඉතින් මට ගැලවිල්ලක් නෑ. කනක් තියාගෙන ඉන්නත් නෑ.. මුන්ගේ ඇඩියාව.. අප්පොච්චාට කියලා මේකේ පාට වෙනස් කරපන් කියලා. අතිජාත මිත්‍රයොන්ගේ ඉතින් යෝජනා පමණයි. එකෙක් නෑ යෝජනාව අපේ අප්පොච්චට දාන්න.. අනේ ඉතින් අහිංසක මම ඔය යෝජනාව අප්පොච්චට දාලා මැරුම් කෑවේ නැති එක විතරයි... බුදු අම්මෝ... යෝජනාව 100,000 වාරෙකට වඩා රිජෙක්ට් උනා කියහන්කො.... කොහොම හරි මව් දේවියට වදින්න ඕනේ හැම විදියටම වැදලා වැදලා මව් දේවිය හරහා යෝජනාව ඉදිරිපත් කරලා තමයි තමයි යෝජනාවට අනුමැතිය ගත්තේ. ඊට පස්සේ මෙටලික් නිල් පාට ගැහුවා. පොතේ නම් තාම තියෙන්නේ සුදු පාට කියලා. කොහෙමෙන් හරි පාට ගැහුව දවසේ ඉදන් අපේ හැතිකරේගේ මළගෙවල් වල සංචාරයන් සදහා ඉතින් ඕකමයි පට්ට ගැහුවේ. හැබැයි ඉතින් අපේ උන් බලාපොරොත්තු උන විදියට මේ වෙනකල් කිසිම මල ගෙදරකින් හඩාගෙන නම් ඇවිල්ලා නෑ.. අපේ උන් කිව්ව විදියට පාට වෙනස් කරපු එකත් එක අතකට හොදයි බන්...
     
    ube oya experience dala aluthin thread ekak patan ganin me wage

    https://www.elakiri.com/forum/showthread.php?t=1658225

    https://www.elakiri.com/forum/showthread.php?t=1684798
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,736
    6,164
    113
    🇨🇦🍁

    :D:yes::yes: