~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෞද? ඇයි? කොහෙමද? මොකෙන්ද? :confused:

    DNA අනුව Influence එකක් තියෙනව කියල. හැබැයි ගොඩක් වෙලාවට DNA කොහොම වෙතත් සමාජය, දෙමවුපියො, යාලුවො වගේ අනුවනම් ඕක වෙනව :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    DNA අනුව Influence එකක් තියෙනව කියල. හැබැයි ගොඩක් වෙලාවට DNA කොහොම වෙතත් සමාජය, දෙමවුපියො, යාලුවො වගේ අනුවනම් ඕක වෙනව :rofl::rofl:

    ඔව් අපරාදෙ සල්ලි රීසර්ච් එකට වියදන් කරපු... :rofl:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකක්ද කියන්න බලන්න :rofl::rofl: මටත් පුලුවන්ද බලන්න

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    රෑ සිහිනෙන් ...

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනෙන් .........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අපරාදෙ සල්ලි රීසර්ච් එකට වියදන් කරපු... :rofl:

    :rofl::rofl: සිරාවට. ලංකාවෙ නෙමෙයිනෙ ඉතින්. ලංකාවෙනම් කිසි ම තේරුමක් නෑ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    රෑ සිහිනෙන් ...

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනෙන් .........

    #ආදර ජරාව
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    රෑ සිහිනෙන් ...

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනෙන් .........

    අපෝයි මේකද..... මුල් ටික නං හොඳයි බේස් එක එහෙම ගානට වැදිලා එනවා ඊට පස්සේ :baffled::baffled::baffled: බ්ලැ...ක්ක වෙලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    As you blow air on that
    My body started burning
    Burn me with yourself
    Touch me with your body
    Am whole yours
    Love me please


    :rofl::rofl::rofl:

    කිලර් එහෙනම් කිල් කරන සිංදුවක් ම හොයාගෙන :rofl::rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
    මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

    මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
    ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
    අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

    රෑ සිහිනෙන් ...

    ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
    මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
    කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

    රෑ සිහිනෙන් .........

    ඔයාට කෞද ඔහොම කිව්වෙ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    දඟකාර හීනේ යොවුන් වසන්තේ
    හැඟුමන් මාගේ ඔබයි මවන්නේ //
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
    හැමදාමත් පෙරුම් පිරුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    පියඹා ඔහේ ඔබ හා ආකහේ
    හැමදාමත් පැතුම් පැතුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ වයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දඟකාර හීනේ යොවුන් වසන්තේ
    හැඟුමන් මාගේ ඔබයි මවන්නේ //
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
    හැමදාමත් පෙරුම් පිරුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    පියඹා ඔහේ ඔබ හා ආකහේ
    හැමදාමත් පැතුම් පැතුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ වයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    අපෝ හරි නෑ මේකනන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දඟකාර හීනේ යොවුන් වසන්තේ
    හැඟුමන් මාගේ ඔබයි මවන්නේ //
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
    හැමදාමත් පෙරුම් පිරුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    පියඹා ඔහේ ඔබ හා ආකහේ
    හැමදාමත් පැතුම් පැතුවේ මං //
    ජීවිතේ පුරාම තුරුලේ වයන්න
    කාටත් හොරෙන්ම රහසක් කියන්න
    දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
    ආත්මයෙන් ආත්මයේ මං
    ආත්මයෙන් ආත්මයේ මං

    දැන් හරිද
    සතුටුද