කෞද? ඇයි? කොහෙමද? මොකෙන්ද?![]()
DNA අනුව Influence එකක් තියෙනව කියල. හැබැයි ගොඩක් වෙලාවට DNA කොහොම වෙතත් සමාජය, දෙමවුපියො, යාලුවො වගේ අනුවනම් ඕක වෙනව


කෞද? ඇයි? කොහෙමද? මොකෙන්ද?![]()


DNA අනුව Influence එකක් තියෙනව කියල. හැබැයි ගොඩක් වෙලාවට DNA කොහොම වෙතත් සමාජය, දෙමවුපියො, යාලුවො වගේ අනුවනම් ඕක වෙනව![]()

මොකක්ද කියන්න බලන්නමටත් පුලුවන්ද බලන්න
Am whole yours
You love me please

ඉතින් 32 ඉන්ටර්නල් 32 එක්ස්ටර්නල් ගන්න තිබ්බනෙ![]()

ඔව් අපරාදෙ සල්ලි රීසර්ච් එකට වියදන් කරපු...![]()

සිරාවට. ලංකාවෙ නෙමෙයිනෙ ඉතින්. ලංකාවෙනම් කිසි ම තේරුමක් නෑ
නාකි විසේ හොඳට ම ඔලුවට ගහල වගේ![]()



රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් ...
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
රෑ සිහිනෙන් .........
මෙකෙ එක්ස්ර්නල් එකක් එන්නෙ නැ........![]()

රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් ...
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
රෑ සිහිනෙන් .........


බ්ලැ...ක්ක වෙලාAs you blow air on that
My body started burning
Burn me with yourself
Touch me with your body
Am whole yours
Love me please
![]()


රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //
මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ
රෑ සිහිනෙන් ...
ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ
රෑ සිහිනෙන් .........
දඟකාර හීනේ යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ ඔබයි මවන්නේ //
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං
අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං //
ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං
පියඹා ඔහේ ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං //
ජීවිතේ පුරාම තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං
දඟකාර හීනේ යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ ඔබයි මවන්නේ //
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං
අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං //
ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං
පියඹා ඔහේ ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං //
ජීවිතේ පුරාම තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න
දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං