~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අපිට ගෑණුත් එක්ක බීලා පුරුදු නෑනේ බං.... අනික උන් අමර බීමක් බොන්නේ...

    :lol:

    mamath yanawa ban nida ganna. Torrents wagayak damma download wenna. udeta complete wela thiyei.

    Good Night Everyone
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :shocked::shocked:




    picture.php
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මා ඔබත් එක්ක සුහද කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් //


    තොරතුරු විමසනවා
    ආගිය තැන් පවසනවා //
    ඇවිදින්නට තනිවෙන්නට යමුද අහනවා
    යමුද අහනවා...

    මා ඔබත් එක්ක දිගට කතාවක්
    ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්


    රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා //
    සංසාරේ හුරු පුරුදුයි කියලා කියනවා
    කියලා කියනවා....

    සඳ හිරුත් එක්ක හොරෙන් කතාවක්
    තරු මාත් එක්ක ප්‍රේම කතාවක්


    වරදක් නැහැ කියනා
    කවුරුත් නොම එයි සිතෙනා //
    සිපගන්නට ලංවෙන්නට එන්න අහනවා
    එන්න අහනවා ....

    මා ඔබත් එක්ක සුහද කතාවක්.......
    ඔබෙ ඇසුත් එක්ක ප්‍රේම කතාවක්........//

    :love::love::love::love::love::love::love: