අපිටනම් සන්ගලාස් ඕන නැ
හැමතිස්සෙම දාගෙනනේ ඉන්නේ නිදගනිද්දියි නාද්දියි විතරයි ගලවන්නේ
පොට්ට උනාම ඉතින් එහෙම කරන්න එපැයි.......
අපිටනම් සන්ගලාස් ඕන නැ
හැමතිස්සෙම දාගෙනනේ ඉන්නේ නිදගනිද්දියි නාද්දියි විතරයි ගලවන්නේ
දල අදහස නං ඉතින් ග්ලවුස් කියල ගනින්කෝ....![]()

ග්ලවුස්
surgical ග්ලවුස් ද?
රබර් ග්ලවුස් ද?



ඕක තමයි ලාස්ට් අන්ස්වේර් එකඒක ඇත්තදැන් ඔය ඔක්කොම ලෑස්ති කරගෙනද මේකේ ඉන්නේ
![]()
නැනෙ...........![]()
?ඕක තමයි ලාස්ට් අන්ස්වේර් එක
හා හා තවදුරටත් රැකියාව පිළිබද අසනු නොලැබේ![]()


එහෙනං සතියක් තියෙන නිසා ඉන්නවා... එහෙම ද
![]()




රැකියාව අවුලක් නෑ රැකියා ස්ථානය අවුල්![]()



මටත් බැලුනාද මංදා...............
ඉබේ හැරිලා.....................![]()

සතිය යයි මෙහෙම කරනකොට එතකොට ඉතින් 

හරි හරි බන් තේරුනා
ඔෆිස් එකේ එවුන් දැනගත්තොත් උබ මේකේ දාලා තියෙන ඒවා...
උබට තියෙන්නේ සාධාරණ භයක්![]()

