~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කැලැන්ඩරේ කොහේ ගියා දෝ
    කන්න කියල යන්න ගියාදෝ
    සංවාදේ නෑ එළකිරියෙ කථාවේ
    නිල් කෙල්ල හොයන් යන්න ගියාදෝ


    :dull::dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද. . අර ෆෝන් එක තාමත් ගත්තේ නැද්ද දන්නෑ. . :D

    ඒකනම් දන්නෙ නෑ. ෆොන් එකක් ගන්නව කිවුව ද? එහෙනම් මෙලහකට ගන්න ඇතිනෙ :D