aha note 8 ekak mama gawath thibba
මට අලුත් පික්සල් එක ගන්න හිතයි..යනවද,ගෙන්වනවා ද කියලා හිතාගන්න බැ..යනවා නම් තව ගානකට තට්ටුවෙන නිසා තාත්තා කැමති නැ...එත් ගෙනවනවානම් කවුරු හරි යනකම් හරි එනකම් හරි ඉන්න එපැයි......

තාම මේ ෆොන් එකෙ ආසාව ගිහින් නැ...අනේ මංදා........





නරක නෑ ඉතින් 