~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
මම ආස එ වගෙ ෆොන් වලට..දැන් එන සැම්සුන් එකෙ ඩිස්ප්ලේ එකට මම ආස නැ :dull::dull::dull:

එක ඉතින් මේකෙ ප්‍රසිද්ද කතාවක් නෙ..මට ෆොන් හොයන එක මේයලා අකමැති මාතෘකාවක් නේ....:P

:dull::dull::dull:

oyata thiyenne note 8 ekakne
oaka thiyagena inna :P
upgrade karanna tharan device ekak thaama awith nehe matanam therena widiyata :yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පික්සල් එක නම් හොඳයි

    දෙවනියට සැම්සුන් එක තමයි ඉන්නෙ මම හිතන්නේ
    S9 එකේ නම් ඩිස්ප්ලේ එක හොඳයි ගොඩක් ඒවාට වඩා

    පික්සෙල් එකේ ඉමේජ් ස්ටේබලයිසර් එකට කිට්ටුවත් වෙන්න බෑ ඇපල් වලටවත්.

    :no::no: සැම්සුන් එකේ කැමරාව හරි නෑ. ඕවරෝල් ඇපල් තමයි හොඳ මට්ටමක ඉන්නෙ. හැබැයි එයාලගෙ චාජින් ටයිම් වැඩියි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පික්සල් එක නම් හොඳයි

    දෙවනියට සැම්සුන් එක තමයි ඉන්නෙ මම හිතන්නේ
    S9 එකේ නම් ඩිස්ප්ලේ එක හොඳයි ගොඩක් ඒවාට වඩා

    https://goo.gl/images/iNjDN7
    මේ වගේ නේ.......ආස නැ..මේ ලුක් එකට......:dull::dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:

    oyata thiyenne note 8 ekakne
    oaka thiyagena inna :P
    upgrade karanna tharan device ekak thaama awith nehe matanam therena widiyata :yes:

    නෝට් 8 එක අනිත් ෆෝන් එක්ක කම්පෙයාර් කරන්නවත් දැන් ගන්නෙ නෑ :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :dull::dull::dull:

    oyata thiyenne note 8 ekakne
    oaka thiyagena inna :P
    upgrade karanna tharan device ekak thaama awith nehe matanam therena widiyata :yes:

    නැ නේ..නොට් 5ක් තියෙන්නෙ...මෙකෙන් පස්සෙ ආව එවායෙ ඩිස්ප්ලේ එකට මම ආස නැ..

    අනික මගෙ කැමැත්ත ටිකක් වෙනස් නෙ...ඉතින් ෆොන් තොරන්න අමාරුයි......:dull: