~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
පිස්සුද බන් උන් ඒවා දන්නේ නැ
ITN එකේ ගියේ
අමු හරක් ඉන්නේ
මන් උදේ ටිකක් බලන් හිටියා subtitle කියවන්න අත්කාචයක් ලග තියාගන්න ඕනේ
දාන්නම් වාලේ දාන්නේ

නැ එක හින්දා තමා ගියෙ..කොටින්ම එයාලගෙ 20 ඇනිවසරි පාර්ටි එකත් පෙන්නුවා මතක විදිහට
 

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක මචං අකුණු සන්නායක පද්ධති
    එක ලොකු ප්‍රොජෙක්ට් එකක්

    අපි මේකෙන් කරන්නේ CCTV වලට සර්ජ් ප්‍රෝටෙක්ටර්ස්

    අර පොලවට අඩි 5ක විතර තඹ පාට කම්බියක් බස්සන එකද :eek::eek:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    Hi යාලුවනේ

    හලෝ හලෝ.....
    avatar562698_26.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක මචං අකුණු සන්නායක පද්ධති
    එක ලොකු ප්‍රොජෙක්ට් එකක්

    අපි මේකෙන් කරන්නේ CCTV වලට සර්ජ් ප්‍රෝටෙක්ටර්ස්

    අහ එහෙමද
    :cool::cool:

    මාත් ඔය බිස්නස් එකේ ටිකක් ගැවිලා ඉන්නවා ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ එක හින්දා තමා ගියෙ..කොටින්ම එයාලගෙ 20 ඇනිවසරි පාර්ටි එකත් පෙන්නුවා මතක විදිහට

    එහෙමද
    මන් දැක්කේ නැ.
    උන් සාමාන්යෙන් ඕවා ගැන හොයලා බලනවා අඩුයි