පිස්සුද බන් උන් ඒවා දන්නේ නැ
ITN එකේ ගියේ
අමු හරක් ඉන්නේ
මන් උදේ ටිකක් බලන් හිටියා subtitle කියවන්න අත්කාචයක් ලග තියාගන්න ඕනේ
දාන්නම් වාලේ දාන්නේ
එක මචං අකුණු සන්නායක පද්ධති
එක ලොකු ප්රොජෙක්ට් එකක්
අපි මේකෙන් කරන්නේ CCTV වලට සර්ජ් ප්රෝටෙක්ටර්ස්


මාලිංග අයියාගෙන් තමයි ඕක ගැන දැනගන්න වෙන්නේඔව් එහෙම තමයි මාත් කරන්නේ
ඒත් සමහර ත්රෙඩ් මිස් වෙනවා වගේ දැනෙනවා
පෙම් යෝජනා හිතේ පෑහිලා......
නොකී ආදරේ පීදීලා................
එක මචං අකුණු සන්නායක පද්ධති
එක ලොකු ප්රොජෙක්ට් එකක්
අපි මේකෙන් කරන්නේ CCTV වලට සර්ජ් ප්රෝටෙක්ටර්ස්



එහෙම දන්නෙ නැ..නුරාවී සිංදුව කියන කෙනා.......

Hi යාලුවනේ
නැ එක හින්දා තමා ගියෙ..කොටින්ම එයාලගෙ 20 ඇනිවසරි පාර්ටි එකත් පෙන්නුවා මතක විදිහට
මන්දාරම් සුවඳේ හමා.....................