නිකන් කාපන් නැත්තන් පිටි වලින් හදපු වෙනත් නිෂ්පාදනයක් ගනිං පාන් නැතුව![]()
පාන් ගෙඩිය ලොකුයිනේ ගොඩක් කන්න පුළුවන්

ලාභයි
නිකන් කාපන් නැත්තන් පිටි වලින් හදපු වෙනත් නිෂ්පාදනයක් ගනිං පාන් නැතුව![]()

දැන් ස්ක්රිප්ට් එක මොකක්ද?

මමත් ආස නැ..නිකම් දැක්කාම ට්රයි කරලා බලන්න හිතුනා..එකයි ගත්තෙ...

පාන් ගෙඩිය ලොකුයිනේ ගොඩක් කන්න පුළුවන්
ලාභයි

දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා
මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා


තාම මතකයි 2013අපේ ටැලන්ට් ෂෝ එකේදී කට්ටිය කිව්ව සින්දුවතාම මතකයි 2013
ඔයාත් කිවුව ද? එළ එළ ලබන අවුරුදුදෙ ඉවෙනට් ඇතිනෙ?

දැන් කොහෙද ඕවාKaala thiyena rasama chocolate eka mokakda![]()

නෑ බන් කැම්පස් ඉන්නකොටදැන් කොහෙද ඕවා
මම එහෙම චොකලට් වලට ආස නැ....මම galaxy එකට නම් ආසයි...එක පාරක් bf ගෙනත් දුන්න කැඩ්බරි එකක් නම් කැවා තනියම....![]()

ආ නෑ තනියම කාලා 
ඇයි ඔෆිස් එකේ ඉවෙන්ට් නැද්ද?
පුදුමයි අනිත් අයට ඉතුරු කළා![]()




දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා
මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
ඔබේ මිණි නිල් දෑස වසා
මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා


