~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිකන් කාපන් නැත්තන් පිටි වලින් හදපු වෙනත් නිෂ්පාදනයක් ගනිං පාන් නැතුව :oo:

    පාන් ගෙඩිය ලොකුයිනේ ගොඩක් කන්න පුළුවන් :P
    ලාභයි
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා
    මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා


    අපේ ටැලන්ට් ෂෝ එකේදී කට්ටිය කිව්ව සින්දුව :rolleyes::rolleyes::rolleyes: තාම මතකයි 2013
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ ටැලන්ට් ෂෝ එකේදී කට්ටිය කිව්ව සින්දුව :rolleyes::rolleyes::rolleyes: තාම මතකයි 2013

    ඔයාත් කිවුව ද? එළ එළ ලබන අවුරුදුදෙ ඉවෙනට් ඇතිනෙ?
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මම එහෙම චොකලට් වලට ආස නැ....මම galaxy එකට නම් ආසයි...එක පාරක් bf ගෙනත් දුන්න කැඩ්බරි එකක් නම් කැවා තනියම....;)

    තනිය මකලා :oo::oo: ආ නෑ තනියම කාලා :baffled:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දඟකාර හැඩකාරි ඔබේ කම්මුල්වලට වඩා
    මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා
    ඔබේ මිණි නිල් දෑස වසා
    මගේ සිත උමතු කළා කියා ඔබ දන්නවා


    :love::love::love:
    අම්මෝ ඒ කාලේ පට්ට ගහපු සින්දුවක්