~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    44399661_1225620300895913_3196023965411704832_n.jpg

    ආතල් එකට ගත්තු පොටෝ එකක් නෙමේ නම්,
    පොටෝ එක ගොඩක් වටිනවා
    කෙල්ලත් ගොඩක් වටිනවා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොස්ට් 1000කට කිට්ටු වෙන්න වැටිලා නේද දැනටම..:baffled:අද දවසට විතරක්..........:baffled::baffled:

    සිරාවටම නෙහ්..... තව රෑ වෙන්න 1500ක් වගේ කිට්ටු වෙයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අම්මෝ සිරාවට බන් එදා නිසා පිස්සු වගේ

    :rofl::rofl: ඒකනෙ. ආයිත් ඉතින් අද සතියෙ නමෛයි ඊළග සතියෙ තරිඳුට හිතුනොත් තමයි :rofl: