ඇයි අපිට එහෙම කරන්න බැරි?
අපි එයාල වගෙ නොවෙන නිසා...අපෙ දෙමව්පියො අපිට හොද ගතිගුන හැදියාවන් දිලා තියෙන නිසා...ලොකෙ හොද නරක කියලා දෙකක් පවතින නිසා.........
ඇයි අපිට එහෙම කරන්න බැරි?
අපි එයාල වගෙ නොවෙන නිසා...අපෙ දෙමව්පියො අපිට හොද ගතිගුන හැදියාවන් දිලා තියෙන නිසා...ලොකෙ හොද නරක කියලා දෙකක් පවතින නිසා.........
අයියගේ අදහසත් දෙන්න
මේක මට ගොඩක් තැන්වල වරදින දෙයක්
මිනිහගේ හැටි දැන දැනම ගොනා වගේ උදව් කරනවා
සරලයි. ඔයා ඔයා වෙන්න. ඇයි අපි එයාල වගේ වෙන්න ඕන?
anounce karanna one naබැහැනෙ. මං එනවුස් කළොත් රේඩියෝ කොහොම වෙතත් කට්ටිය දුවයි. මගේ කටහඬ ලස්සන නැහැනෙ![]()
ඔව් ඒක හරි
ඒත් අපිම නේද අන්තිමට තැලෙන්නේ?
මට වෙන කෙනෙක් වගේ වෙන්න ඕනේ නැ
මට තියෙන ප්රශ්නේ අරහෙම එවුන්ට දැන දැනම වැඩකරලා දෙන එක
මට වෙන කෙනෙක් වගේ වෙන්න ඕනේ නැ
මට තියෙන ප්රශ්නේ අරහෙම එවුන්ට දැන දැනම වැඩකරලා දෙන එක

තමන් තුළ තියෙන නරක ගතිගුණ හැකි පමණ වෙනස් කරගන්න. ඒත් තමන් තුළ තියෙන හොඳ ගතිගුණ කවුරු නිසාවත්, කිසි ම දෙයක් නිසාවත් වෙනස් කරගන්න එපා. කවදහරි ඔයා ම පසුතැවෙයි එහෙම කළොත්.
ඉතින් දැනගෙනනෙ කරන්නෙ. තමන් කරන හොඳ තමන්ට මිසක් එයාලට නෙමෙයිනෙ.