~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියලා සම්බන්ධ උනෙම නැද්ද :rolleyes:

    :rolleyes: සමහරවිට සම්බන්ධ වෙන්න ඇති. සමහරවිට ඔය කියවන මල්ලි සම්බන්ධ වුණා ද කවුද දන්නෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාමත් කෙහෙල්මල් ආදරේ ගැනද? :frown:

    කෙහෙල්මල්වල ආදරේ ගැනනම් දන්නෙ නැහැනෙ. පොඩ්ඩක් අපිටත් දැනගන්න කියන්නකො. කොහොම ද කෙහෙල් මල් ආදරේ කරන්නෙ? :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා
    ඔබේ කථා ළඟ සිත නැවතුනු දා
    ප්‍රේමය හැඳින්නෙමී ප්‍රේමය හැඳින්නෙමී
    මේ ලෝ තලයේ
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අමතක කරලා දාන්න :D:rofl:
    තව අවරුදු 35යි අපිට හොදින් ජීවත් වෙන්න පුළුවන්. හොද කෙනෙක් සෙට් කරගන්න ටිකක් කාලයක් ඉදල :yes:

    ඉන්න ටිකේ ඉමුකො සුදෝ ජොලිය දමාලා. :rofl::rofl:

    ආයෙත් අහලා..........:Pඑකනෙ මේ එකම සිංදුව දවස් 3ක් තිස්සෙ අහන්නෙ..............................;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇත්ත ඔයා දන්නවා ;)
    සිතට ඇහුන්කම් දෙන්න :D

    කෝ අර ලස්සන කෙල්ල? ඕකනම් දාන එකක් නෙමෙයි වගේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes: සමහරවිට සම්බන්ධ වෙන්න ඇති. සමහරවිට ඔය කියවන මල්ලි සම්බන්ධ වුණා ද කවුද දන්නෙ :rofl:

    මගෙත් පොඩි සම්බන්ධයක් තියෙන්න ඇති :rolleyes:
    මඩක් ගහන්න ලැබෙන්නෙත් කලාතුරකින්නේ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙහෙල්මල්වල ආදරේ ගැනනම් දන්නෙ නැහැනෙ. පොඩ්ඩක් අපිටත් දැනගන්න කියන්නකො. කොහොම ද කෙහෙල් මල් ආදරේ කරන්නෙ? :D

    :rolleyes::rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගෙත් පොඩි සම්බන්ධයක් තියෙන්න ඇති :rolleyes:
    මඩක් ගහන්න ලැබෙන්නෙත් කලාතුරකින්නේ :P

    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. :P මඩෙන් උපන් කුමරා කියල අලුත් ටෙිලි නාට්‍ය්‍යක් වගේ එකක් හදන්න තියෙන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෝ අර ලස්සන කෙල්ල? ඕකනම් දාන එකක් නෙමෙයි වගේ

    කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
    දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා :dull:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    එකම එක පාරක් බැනලා නම් කියන්න බැ..තදින් කතා කරලා තියෙ...එකට බනිනවා කියන්න බැ..මට එයාට බනින්න නම් බැ කවදාවත්ම.....
    මට ගියාට තරහක් දුකක් නැ...සතුටෙන් නම් එච්චරයි....

    මට හිතාගන්න බැරි මෝඩ,ගොන් කතා කිවිවාම එවා මම විස්වාස කරල එයාව අමතක කරාවි කියලා හිතන මොඩ කමට..එයා දන්නවා එවගෙ කතා කියලා මගෙ හිත වෙනස් කරන්න බැ කියලා.........

    ජීවිතේ නිතර මුඋන දෙන ප්‍රශ්න නෙමෙයිනේ ඕවා. එකයි එයත් පැනික්වෙලා ඇත්තේ.
    ඔඅව අමතක කරලා නිදහසේ ඉන්න :sorry:

    තනි උනාම තමයි මතක් වෙනවා වැඩි.

    මටනම් අද කතා කරන්න හිතුනේ අද අපේ ඇනිවසරි එක. 10 ඉයර්ස්.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: ඒකනෙ කියන්නෙ. :P මඩෙන් උපන් කුමරා කියල අලුත් ටෙිලි නාට්‍ය්‍යක් වගේ එකක් හදන්න තියෙන්නෙ.

    එහෙනම් "මඩෙන් උපන් කුමරා" අපේ ලේ ජයංග මහතා තමා :P
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ආයෙත් අහලා..........:Pඑකනෙ මේ එකම සිංදුව දවස් 3ක් තිස්සෙ අහන්නෙ..............................;)

    දැන් වෙන සිංදුවකට මාරුවෙන්න.

    මල කරදරේ නැත්තන් :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කම්මැලි අප්පා දාන්න. ලියලා ඉවරත් නැ
    දැන් හැගීම් එන්නෙත් නැ. කෙල්ලෝ එපාවෙලා :dull:

    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවිවලින් මට එක ම කවියක්වත් දෙන්න