Honda cb hornet 160r

Av_Dragon warrior

Well-known member
  • Mar 4, 2016
    977
    223
    63
    Mawanella
    මචංලා මේකෙ ගුණ දොස් කියපන්කො..

    honda-cb-hornet-160.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,715
    48,984
    113
    සේදවත්ත
    ඉන්දියන් ලදරන්, හොන්ඩා කියන නමටත් අපහසයක් මේ ලදරන්. ජපන් එකේ ආතල් එක පැදපු එක දන්නවා. මේවගේ වැඩ දාල තමා හක්ක තලාගන්නේ ගොඩක් උන් නිකන් පිහාටු වගේ බයිසිකල්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉන්දියන් ලදරන්, හොන්ඩා කියන නමටත් අපහසයක් මේ ලදරන්. ජපන් එකේ ආතල් එක පැදපු එක දන්නවා. මේවගේ වැඩ දාල තමා හක්ක තලාගන්නේ ගොඩක් උන් නිකන් පිහාටු වගේ බයිසිකල්.

    Thaman drive karana wahane theeranaya wenne thamange arthika thaaththawa matha...kawuda japan labba wal ganne salli thiyanawa nm laksa 40k 50k dila harleyak bassanawa ne..cars unath echcharai...vezel axio padina unuth innawa cadilac ferrari padina unuth innawa.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    nikamata ahanne ai bn lankawe unta japan bike cars loku....lankawe unta penne japan wahana witharak nisada? Vezel premio prado production pawa nawaththapu bike katu hornet wage...oita wada wahana thiyana loke wena ratawal wala..
    ඉන්දියන් ලදරන්, හොන්ඩා කියන නමටත් අපහසයක් මේ ලදරන්. ජපන් එකේ ආතල් එක පැදපු එක දන්නවා. මේවගේ වැඩ දාල තමා හක්ක තලාගන්නේ ගොඩක් උන් නිකන් පිහාටු වගේ බයිසිකල්.
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    මචන් මගෙත් දැන් තියෙන්නෙ CB160R Double Disk එකක්. බයික් එක අවුලක් නැහැ. දවසට 70KM විතර පදිනව normally. NISSIN Brake calipers තියෙන්න/ ජපන් හොනට් එකේ තිය‍ෙන brakesම තමයි. හැබැයි ඉට වඩා advance. Combie brake system එක. දෙපැත්තම බැලන්ස් වෙලා වදිනව. අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව Engine එහෙම මාර smooth. මට දැනනෙ විදියට අඩුපාඩු විතරක් කියන්නම්. මොකද කියන්න තරම් අවුලක් නැහැ බයික් එකේ.

    - Engine Kill Swith එකක් නැහැ. හැම වෙලේම යතුරෙන් off කරන්න වෙනව.
    - චේන් එක 500KM විතර ගියාම adjust කරන්න ඕනි. බයික් එක පිකප් නිසා ඉක්මනට බුරුල් වෙනව. ක්ලච් එක හෙම්න් දුන්නොත් අවුලක් නැති වෙයි. මට හිතනේනෙ ඇන්ජින් එකට හරියන චේන් එකක් නෙවෙයි එන්නෙ.
    - 1st ගියර් එක short. 15-20Kmph වගෙ වෙනකොට 2nd එකට දාන්න වෙනව. ඒ වුනාට ඒ ටික පිකප්
    - ගියර් එක මීටර් එකේ පෙන්නන්නෙ නැහැ.
    - බයික් එක බරයි. 147KG Double DIsk version එක.
    - 95-100kmph වගේ පනිනකම් කිසිම vibration එකක් නැහැ. ඒතනින් එහාට පොඩ්ඩක් vibrate වෙනව. ලොකුවට දැනෙන්නෙ නැහැ ඒක. ඒ්ත් අනික් බයික් වගේ vibrate වෙන්නෙ නැහැ. vibration නැහැ වගේ තමයි.
    - Service 6000KM වලින් කරන්න තියෙන්නෙ. ඒ නිසා 2500-3000KM වලින් engine oil විතරක් මාරු කරන්න වෙනව
    මේ එකක්වත් ලෙඩ නෙවෙයි මචන්. මට බයික් එක හොදයි.
     
    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    https://www.elakiri.com/forum/showthread.php?p=23718165#post23718165

    machoo math okak ganna hitiye.eth india wala review balapuwama echara hodak kiyanne na..ubath poddak youtue patte gihin review tikak balanna.me dawas wala gana nam adui thama.e bike yanne na ekai.meke switch ehama echara hoda nalu. passe mama suzuki gixxer ekak ganna kiyala baluwe.hama review ekema eke hodai.ekama aduwai thiyenne pitipasse yana kenata ida adui..
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    මචන් මගෙත් දැන් තියෙන්නෙ CB160R Double Disk එකක්. බයික් එක අවුලක් නැහැ. දවසට 70KM විතර පදිනව normally. NISSIN Brake calipers තියෙන්න/ ජපන් හොනට් එකේ තිය‍ෙන brakesම තමයි. හැබැයි ඉට වඩා advance. Combie brake system එක. දෙපැත්තම බැලන්ස් වෙලා වදිනව. අනිත් ඉන්දියන් බයික් වලට සාපේක්ෂව Engine එහෙම මාර smooth. මට දැනනෙ විදියට අඩුපාඩු විතරක් කියන්නම්. මොකද කියන්න තරම් අවුලක් නැහැ බයික් එකේ.

    - Engine Kill Swith එකක් නැහැ. හැම වෙලේම යතුරෙන් off කරන්න වෙනව.
    - චේන් එක 500KM විතර ගියාම adjust කරන්න ඕනි. බයික් එක පිකප් නිසා ඉක්මනට බුරුල් වෙනව. ක්ලච් එක හෙම්න් දුන්නොත් අවුලක් නැති වෙයි. මට හිතනේනෙ ඇන්ජින් එකට හරියන චේන් එකක් නෙවෙයි එන්නෙ.
    - 1st ගියර් එක short. 15-20Kmph වගෙ වෙනකොට 2nd එකට දාන්න වෙනව. ඒ වුනාට ඒ ටික පිකප්
    - ගියර් එක මීටර් එකේ පෙන්නන්නෙ නැහැ.
    - බයික් එක බරයි. 147KG Double DIsk version එක.
    - 95-100kmph වගේ පනිනකම් කිසිම vibration එකක් නැහැ. ඒතනින් එහාට පොඩ්ඩක් vibrate වෙනව. ලොකුවට දැනෙන්නෙ නැහැ ඒක. ඒ්ත් අනික් බයික් වගේ vibrate වෙන්නෙ නැහැ. vibration නැහැ වගේ තමයි.
    - Service 6000KM වලින් කරන්න තියෙන්නෙ. ඒ නිසා 2500-3000KM වලින් engine oil විතරක් මාරු කරන්න වෙනව
    මේ එකක්වත් ලෙඩ නෙවෙයි මචන්. මට බයික් එක හොදයි.

    mama kiyanna giya tikama uba kiyala.:love::love:

    bike eka hodai bn .fuel unath 45-55 athara karanawa.pickup hodai .
    2nd market ekanm adui bn .daily use karanawa mama 60 km wage with 8kg backpack .kisi amaruwak ne comfy ride karanna puluwan..
    :yes::yes: