~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සාමාන්‍යයෙන් හවස් කාලයෙ‍ බොහෝ ප්‍රදේශවලට වහිනවනෙ.

    ඔව් ඉතින් මේ වැස්සේ ගුලි වෙලා නිදාගන්න තිබ්බ නං හොඳයි කියල හිතෙනවා බන් :sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වයසට යන සීන් එකද

    මුහුකුරා යද්දි සිදුවෙන වෙනස්වීම් වෙන්න ඕන හරි වචනය. වයසට යන එක හැමෝට ම වෙනවනෙ. :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    වයසට යන සීන් එකද

    ඒ දෙන්නනම් සුද්දියන්ගෙ සුන්දරත්වය හා කාලයත් සමඟ වෙන මිලානත්වය ගැන ලොකු කථාවක්.

    තුර්කි, ලෙබනන් වගේ අරාබි - යුරෝපා මිශ්‍ර ගෑනු එහෙම වෙනවා අඩුයි නේද?
    මම දැකල තියෙන තුර්කි ගෑනු ඔක්කොගෙම වගේ කම්මුල් හෙන රතුයි....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි කවුරුත් වයසට යනවා නේ....;);)

    අනිවා... :yes::yes: සමහරු ඉතින් එහෙම වෙන්නේ නෑ වගේනේ වැඩ කරන්නේ :rofl::rofl:

    මුහුකුරා යද්දි සිදුවෙන වෙනස්වීම් වෙන්න ඕන හරි වචනය. වයසට යන එක හැමෝට ම වෙනවනෙ. :rolleyes:

    ආආආ එහෙම සීන් එකක්ද.... :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඉතින් මේ වැස්සේ ගුලි වෙලා නිදාගන්න තිබ්බ නං හොඳයි කියල හිතෙනවා බන් :sorry::sorry:

    වැස්ස වෙලාවට කොහොමත් ඒ වගේ හිතෙනවනෙ ගොඩක් අයට. කම්මැලි වෙලාවක්නෙ වැස්ස කියන්නෙ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වෙන ඒවත් එපා වගේ බං.... හිතට කිසිම ෆිලිං එකක් එන්නෑ.....
    හැබැයි ඒ මේ දකින සුද්දියෝ නිසා වෙන්නැති.....
    ලංකාවේ කෙල්ලෙක්වත් නෑනේ....

    උබ හැමදාම ඔහොම ඉන්නේ නෑනේ ;)
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම කිවුව ම නිකන් භයානක චිත්‍රයක් මැවෙන්නෙ :shocked:

    :rofl::rofl::rofl::rofl: ජිපර්ස් ක්‍රිපර්ස් වගේද :rofl::rofl::rofl:

    pMdJQfq.jpg


    මේ වගේ එකක්....
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔයා ෆැමිලි එකත් එක්කද ආවේ.... නැත්නම් තනියමද?

    තනියම බන් ඉන්නේ... :dull: බල්ලෙක්වත් නෑ.. බල්ලොත් ඇතිකරන්න කම්මැලී :P

    උඹ? 
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අනිවා... :yes::yes: සමහරු ඉතින් එහෙම වෙන්නේ නෑ වගේනේ වැඩ කරන්නේ :rofl::rofl:



    ආආආ එහෙම සීන් එකක්ද.... :rofl::rofl::rofl:

    තනි උනාම තමයි අපි වයසට යනවා කියලා වැඩිපුරම දැනෙන්නේ...